මෙමඟින් රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතා විභාග සඳහා වන පෙළපොත්, උපකාරක ග්‍රන්ථ සම්පාදනය කරනු ලැබේ.
ඔබට පහත සඳහන් ග්‍රන්ථ මිලට ගත හැකි ය.
ප්‍රකාශනයේ නම | පිටපතක මිල රු: | |
1 | ත්‍රිභාෂා ශබ්ද කෝෂය - සිංහල ශීර්ෂ වචන | 1,625.00 |
2 | ත්‍රිභාෂා ශබ්ද කෝෂය - දෙමළ ශීර්ෂ වචන | 1,625.00 |
3 | ප්‍රායෝගික ත්‍රිභාෂා ශබ්ද කෝෂය සිංහල ශීර්ෂ වචන (600) | 480.00 |
4 | English for Public Servants | 332.00 |
5 | කථන දෙමළ | 776.00 |
6 | ලේඛන දෙමළ | 328.00 |
7 | ලියන සිංහල | 440.00 |
8 | සරල දෙමළ වැඩ පොත | 236.00 |
9 | දෙමළ අකුරු | 928.00 |
10 | සරල දෙමළ | 112.00 |
11 | දෙමළ වහර උගනිමු (කට වහර) | 92.00 |
12 | සිංහල අකුරු | 320.00 |
13 | භාෂණ සිංහල | 240.00 |
14 | සරල සිංහල | 92.00 |
15 | මූලික සිංහල | 240.00 |
16 | කථා කරන සිංහල | 400.00 |
17 | සිංහල/ දෙමළ සමරූපි වචන | 160.00 |
18 | රාජකාරී ලිපි සම්පාදනයට අත්වැලක් | 400.00 |
19 | CD - ප්‍රායෝගික ත්‍රිභාෂා ශබ්ද කෝෂය | 150.00 |
20 | CD - අපි සිංහල, දෙමළ උගනිමු | 150.00 |
21 | CD - සිංහල - I මට්ටම | 150.00 |
22 | CD - සිංහල - II මට්ටම | 150.00 |
23 | CD - සිංහල - III මට්ටම | 150.00 |
24 | CD - සිංහල - IV මට්ටම | 150.00 |
25 | CD - දෙමළ - I මට්ටම | 150.00 |
26 | CD - දෙමළ - II මට්ටම | 150.00 |
27 | CD - පාරිභාෂික පදමාලා - Glossaries of Technical Terms | 650.00 |
28 | CD - පාරිභාෂික පදමාලා | 250.00 |
29 | සිංහල රූඩි | 360.00 |
30 | This is my chinese book - චීන භාෂා පොත | 240.00 |
31 | රුහිරු විකුණා යැපුන මිනිසෙක් - සිංහල නවකතා (පරිවර්තන) | 640.00 |
32 | රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය හා ගමන්මඟ | 800.00 |
33 | The Translator's Handbook Guide - Sinhala/English | 5,000.00 |
34 | The Translator's Handbook Guide - Tamil/English | 5,000.00 |
35 | වාක් සම්ප්‍රදාය | 1,480.00 |
36 | "නිදහසින් පසු සිංහල භාෂාවේ මඟ සලකුණු" - ශාස්ත්‍රීය | 448.00 |
37 | සිංහලෙන් දෙමළ | 776.00 |