රජයේ සේවකයින්ගේ භාෂා ප්‍රවීණතා විභාග සඳහš
( 2008-7-8 )
රාජ්‍ය පරිපාලන ලේකම් ගේ අංක 3/2007 සහ 7/2007 චක්‍රලේඛයන් හි අන්තර්ගත භාෂා ප්‍රවීණතා පදනම් කරගෙන 2008.09.27පවත්වනු ලබන පහත සඳහන් විභාග සඳහා රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Application for the Official Language Proficiency Tests for the Public Servants
( 2008-1-24)
Application for the Official Language Proficiency Tests for the Public Servants
 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ IVවන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා දැනට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පහසුකම් සලසන්නා ලෙස කටයුතු කරන අතර, සිංහල හා දෙමළ ජාතික භාෂා ලෙස ද , ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙස ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත.
 
අවසන් වරට යාවත්කාලීන කලේ : 2008-07-08
නිත්‍ය භාෂා පුහුණු වැඩ සටහන
(12/12/2007)
අපගේ භාෂා පුහුණු වැඩ සටහනට අයදුම් කරන්න
 
 
 
 
English Version