Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5979 terms begin with letter  F  on    Glossary

 Term Term Description Glossary
False fruit  ව්‍යාජ ඵලය Botany
False fusion  ජලීය විලයනය Chemistry
False germination  ව්‍යාජ ප්‍රරෝහණය Botany
False hem  බොරු වාටිය Clothing Knitting & Laundering
False hybridism  ව්‍යාජ දෙමුහුම Botany
False imprisonment   වැරදි ලෙස බන්ධනාගාර ගත කිරීම Law
False indusium  ව්‍යාජ කසුව; ව්‍යාජ ඉන්දූසිය Botany
False information  අසත්‍ය තොරතුරු Law
False memory  සදොස් මතකය Counselling
False memory syndromes   ව්‍යාජ ස්මෘතිපාදක සහලක්ෂණය Counselling
False meridian  ව්‍යාජ මධ්‍යාහ්නය Surveying
False origin  ව්‍යාජ සම්භවය Geography
False origin  ව්‍යාජ මූල ලක්ෂ්‍යය Surveying
False parenchyma  ව්‍යාජ මෘදුස්තරය Botany
False personation  ව්‍යාජ ලෙස අන්‍යයකුගේ නාමයෙන් පෙනි සිටීම Law
False plankton  ව්‍යාජ ප්ලවාංග Botany
False pretence  ව්‍යාජ හැඟවීම Law
False property mark  ව්‍යාජ දේපළ ලකුණ Law
False proscenium  ව්‍යාජ පෙරටු වේදිකාව Dramatic Art & Literature
False raceme  ව්‍යාජ ඒකාක්ෂය Botany
False representation  අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම; සාවද්‍ය නියෝජනය Law
False return  අසත්‍ය වාර්තාව Law
False return  අසත්‍ය වාර්තාව Management
False rib  ව්‍යාජ පර්ශුව Agriculture
False rib  ව්‍යාජ පර්ශුව Zoology
False seal   ව්‍යාජ ලෙස සකස් කරන මුද්‍රාව Law
False self  ව්‍යාජ ස්වීයත්වය Counselling
False septum  ව්‍යාජ ආවාරය Agriculture
False septum  ව්‍යාජ ආවාරය Botany
False stage  ව්‍යාජ වේදිකාව Dramatic Art & Literature
False statement   අසත්‍ය ප‍්‍රකාශය Law
False trade description  ව්‍යාජ වෙළඳ විස්තරය Law
False view line  මායා දාරය ; දාර රේඛාව Wood Work
false vocal cord   போலிக் குரல் நாண் Linguistics (T)
False warning colour (pseudaposematic)  ව්‍යාජ අපසංඥාකාර Zoology
False warranty  අසත්‍ය ප‍්‍රතිඥාභාරය Law
False weight  හොරට කිරුම; හොර පඩිය Management
False whorl  ව්‍යාජ වලය Botany
False- positive  ව්‍යාජ ධන ප්‍රතිඵලය Molecular Biology
False-colour infra-red photography  ව්‍යාජ වර්ණ අධෝරක්ත ඡායාරූපකරණය Archeaology
Falsehood  අසත්‍යය Law
falsetto  பொய்ப்படி Physics (T)
Falsification  විතථීකරණය; විතථකරණය Dramatic Art & Literature
Falsification  අසත්‍යනය Law
Falsification  විතථීකරණය; අන්‍යථාකරණය Literary Criticism
Falsification  චිතථ්‍යකරණය Painting & Sculpture
Falsification of accounts  ගිණුම් වරදවා පෙන්වීම Management
Falsified document   ව්‍යාජිකෘත ලේඛනය Law
Falsify   අසත්‍යනය කරනවා Law
Falsify accounts  ගිණුම් වැරදි ලෙස සටහන් කිරීම Management

Results  450  -  500 of 5979 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.