| Term |
Term Description |
Glossary |
 |
Blood vascular system |
රුධිරවාහිනී පද්ධතිය |
Zoology |
 |
Blood vessel |
රුධිර වාහිනිය |
Agriculture |
 |
Blood vessel |
රුධිරවාහිනිය |
Zoology |
 |
Blood, Coagulability of |
ලේ කැටිගැසීමේ ගුණය |
Agriculture |
 |
Blood, Defibrinated |
පෛබ්‍රින්-මුක්ත රුධිරය |
Agriculture |
 |
Blood, Oxygenated |
ඔක්සිජනීකෘත රුධිරය |
Agriculture |
 |
Blood,Arterial |
ධමනි රුධිරය; ධමනි ලේ |
Agriculture |
 |
Blood,Venous |
ශිරා රුධිරය |
Agriculture |
 |
Blood-line |
ලේ නෑකම |
Molecular Biology |
 |
Bloom |
කාන්තිය; දීප්තිය; පිබිදීම |
Painting & Sculpture |
 |
bloom |
ஔிப்பொலிவு |
Communication (T) |
 |
Bloom (ref. Flowers) |
මල් හට ගන්නවා |
Botany |
 |
Bloom; Efflorescence |
පෙණ පිඬු |
Pottery and Ceramics |
 |
Bloomers |
පිම්බූ කලිසම |
Clothing Knitting & Laundering |
 |
Blooms |
යවට |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bloomsbury group |
புளும்ஸ்பெரி குழு |
Literature (T) |
 |
blooper |
தடுமாற்றுப் பிழை |
Communication (T) |
 |
Blot |
සංක්‍රාන්ති ස්ථිරීකෘතය |
Molecular Biology |
 |
Blot drawing |
බොඳකර ඇඳීම |
Painting & Sculpture |
 |
Blotched |
පුල්ලි වැටුණු |
Botany |
 |
Bloting |
පටලයක් මත තිර කිරීම; සංක්‍රාන්ති ස්ථිරීකරණය |
Molecular Biology |
 |
blotter |
ஒட்டெடுப்புக் குறிப்புகள் |
Communication (T) |
 |
Blotter method |
තෙත කඩදාසියෙන් පැල්ලම් ඉවත් කිරිම |
Clothing Knitting & Laundering |
 |
Blotting paper |
පොවන කඩදාසිය |
Painting & Sculpture |
 |
Blotting paper |
පොවන කොළය |
Pottery and Ceramics |
 |
Blottings |
බොඳවීම් |
Law |
 |
Blouse |
ලෝගු හැට්ටය; ඉහිල් හැට්ටය |
Clothing Knitting & Laundering |
 |
Blow |
ප්‍රහාරය; පිඹීම; ධමකය; පතුර |
Dramatic Art & Literature |
 |
blow |
ධමනය කරනවා |
Information Technology |
 |
Blow degree |
පිඹ නිවන පදම |
Home Management |
 |
Blow fly |
නිල මැස්සා |
Zoology |
 |
Blow gas |
ධමන වායුව |
Chemistry |
 |
Blow hole |
වා සිදුර |
Geography |
 |
Blow holes |
වා සිදුරු |
Chemistry |
 |
Blow lamp |
ධමන ලාම්පුව; ධමන පහන |
Agriculture |
 |
Blow lamp |
බ්ලෝ ලාම්පුව; ධමන ලාම්පුව |
Chemistry |
 |
Blow lamp |
ධමන ලාම්පුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Blow pipe |
ධමන නලය |
Chemistry |
 |
Blow pipe |
බටලීය ; බටය |
Lacqar work |
 |
Blow pipe |
ධමන නලය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Blow pipe analysis (test) |
ධමන නලීය පරීක්ෂාව |
Chemistry |
 |
Blow up |
විශාලනය ; විශාල කිරීම |
Communication |
 |
Blow up |
විශාලනය |
Dramatic Art & Literature |
 |
blow up |
විශාල කරනවා |
Information Technology |
 |
blow up |
மிகை உப்பல், பெரிதாக்கம் |
Communication (T) |
 |
Blow-back |
ආ-පසු ගැස්ම |
Metal Technology and Basic Motor Mechanism |
 |
Blow-by gas |
වායු කාන්දුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
blow-in card |
செருகு தாள் |
Communication (T) |
 |
Blow-off bend |
පහරු නැම්ම |
Metal Technology and Basic Motor Mechanism |
 |
Blow-off; flame-off |
අපධමනය; අපදහනය |
Pottery and Ceramics |