| Term |
Term Description |
Glossary |
 |
fogging |
புகாராதல் |
Physics (T) |
 |
Fohn winds |
ෆෝන සුළං; බෑවුම් ආශ‍්‍රිත අවරෝහී සුළඟ |
Geography |
 |
Foie gras ( of goose) |
(පාත්ත) තෙල |
Home Management |
 |
Foil |
ලෝපත |
Chemistry |
 |
Foil |
මූල පත‍්‍රය |
Law |
 |
Foil |
ලොහො පත |
Painting & Sculpture |
 |
foil |
செதுக்கு வேலையின் குவிபள்ளம் |
Fine Arts (T) |
 |
foil |
இதழ் |
Physics (T) |
 |
Fold |
නැම්ම |
Clothing Knitting & Laundering |
 |
Fold |
නැම්ම |
Geography |
 |
Fold |
නැම්ම; පොට; රැල්ල |
Home Management |
 |
fold back |
மீள்மடி, அரங்கு ஒலிப்பு வசதி |
Communication (T) |
 |
Fold back hem |
ආපසු නැමු වාටිය |
Clothing Knitting & Laundering |
 |
Fold cookers |
ඔතනවා |
Home Management |
 |
Fold hemmer (machine part) |
පාද වාටි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Fold mountain |
නැමි කන්ද |
Geography |
 |
Fold mountains |
නැමි කඳු |
Geography |
 |
Fold mountains |
නැමි කඳු |
Environment |
 |
Folded corner |
නැමි මුල්ල |
Clothing Knitting & Laundering |
 |
Folded edge |
හක්ක දාරය; නැමි දාරය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Folded layers |
නැමි තට්ටු |
Geography |
 |
Folded seam |
හක්ක වාටි මූට්ටුව; නැමි වාටි මූට්ටුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Folder |
ගොන්න; ගොනු කාණ්ඩය |
Surveying |
 |
Folding (flour) |
ඔතන පිටි; එතුම |
Home Management |
 |
Folding bar |
නැමුම් දණ්ඩ |
Metal Technology and Basic Motor Mechanism |
 |
Folding bed |
අකුලන ඇඳ |
Home Management |
 |
Folding level staff |
හකුළන මට්ටම් යටිය |
Surveying |
 |
Folding rule |
නමන කෝදුව |
Wood Work |
 |
Folding sash |
හකුලන ජනෙල් පළුව; හකුලන දොර පළුව |
Wood Work |
 |
Folding vane |
හකුළන පෙත්ත |
Surveying |
 |
Folds of Sanio (Bars of Sanio) |
සානියෝ රේඛා |
Botany |
 |
Foliaceous |
සපත්‍ර; පත්‍රාකාර |
Agriculture |
 |
Foliaceous |
සපත්‍ර; පත්‍රාකාර |
Botany |
 |
Foliaceous appendage |
පත්‍රාකාර උපාංගය |
Zoology |
 |
Foliaceous limb |
පත්‍රාකාර ගාත්‍රය |
Zoology |
 |
Foliage |
කොළ අතු |
Botany |
 |
Foliage |
කොළ අතු |
Environment |
 |
foliage |
கலையில் சித்தரிக்கப்பட்ட இலைத்தொகுதி |
Fine Arts (T) |
 |
Foliage sculpture |
පලා පෙති නිර්මාණය |
Painting & Sculpture |
 |
Foliar |
පත් වැනි |
Botany |
 |
Foliar gap |
පත්‍ර කපොල්ල |
Botany |
 |
Foliate |
පත්‍රී |
Botany |
 |
Foliate rim |
හැඩ යෙදූ ගැට්ට |
Pottery and Ceramics |
 |
Foliate sculpture |
පලා පෙති නිර්මාණය |
Painting & Sculpture |
 |
Foliation |
පත‍්‍රන්‍යාසය |
Geography |
 |
Foliation (Vernation) |
පර්ණනය; ප්‍රාක් පත්‍රණය |
Botany |
 |
Folic acid |
ෆෝලික් අම්ලය |
Home Management |
 |
Folic acid |
ෆොලික් අම්ලය |
Molecular Biology |
 |
Foliferous |
පත්‍ර නිපදවන |
Botany |
 |
Folio |
පත් ඉරුව |
Dramatic Art & Literature |