Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 401 terms begin with letter  H  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Hydrophobic colloid  ජලභීතික කලිලය Chemistry
Hydrophobicity  ජලභීතිකතාව Chemistry
Hydroscopic  ජලාකර්ෂක Chemistry
Hydrosol  හයිඩ්රොසොලය Chemistry
Hydrosphere  ජලගෝලය Chemistry
Hydrostatic pressure  ද්‍රවස්ථිතික පීඩනය Chemistry
Hydrostatics  ද්‍රවස්ථිති විද්‍යාව Chemistry
Hydrotaxis  ද්‍රවාවර්තනය Chemistry
Hydrotherapy  ද්‍රව චිකිත්සාව Chemistry
Hydrous  සජල Chemistry
Hydroxi acid  හයිඩ්රොක්සි අම්ලය Chemistry
Hydroxide  හයිඩ්රොක්සයිඩ් Chemistry
Hydroxyl ions  හයිඩ්රොක්සිල් අයන Chemistry
Hydroxylamine  හයිඩ්රොක්සිල් ඇමයින් Chemistry
Hydroxylation  හයිඩ්රොක්සිල්කරණය Chemistry
Hygrometer  ආර්ද්‍රතාමානය Chemistry
Hygrometric  ආර්ද්‍රතාමිතික Chemistry
Hygrometric paper  ආර්ද්‍රතාමිතික කඩදාසි Chemistry
Hygrometric scale  ආර්ද්‍රතාමිතික පරිමාණය Chemistry
Hygrometric state  ආර්ද්‍රතාව Chemistry
Hygrometry  ආර්ද්‍රතාමිතිය Chemistry
Hygroscopic  ජලාකර්ෂක Chemistry
Hygroscopy  ජලාකර්ෂණය Chemistry
Hylotropic  ස්ථිරාංක Chemistry
Hylotropy  ස්ථිරාංකතාව Chemistry
Hyperammonemia  අති-ඇමෝනීයතාව Chemistry
Hypercapnia  රුධිර කාබන්ඩයොක්සයිඩ් අධිකතාව Chemistry
Hyperconjugation  අධිසංයුග්මනය Chemistry
Hyperfine spectrum  අතිසූක්ෂ්ම වර්ණාවලිය Chemistry
Hyperglycemia  අතිමධුරක්තිය Chemistry
Hypernatremia  රුධිර සෝඩියම් අයන අධිකතාව Chemistry
Hyperthermia  අධිතාපනය Chemistry
Hypertonic  උපරි- අභිසාරික Chemistry
Hypertonic solution  උපරි- අභිසාරික ද්‍රාවණය Chemistry
Hypnotic  ස්වාපක Chemistry
Hypoantimonite  හයිපොඇන්ටිමනයිට් Chemistry
Hypoborate  හයිපොබෝරේට් Chemistry
Hypobromite  හයිපොබ්‍රෝමයිට් Chemistry
Hypochlorite  හයිපොක්ලෝරයිට් Chemistry
Hypodermic  අධශ්චර්මීය Chemistry
Hypoglycaemia  මන්ද මධුරක්තිය Chemistry
Hyponitrite  හයිපොනයිට්රයිට් Chemistry
Hypophosphite  හයිපොෆොස්පයිට් Chemistry
Hyposulphite  හයිපොසල්පයිට් Chemistry
Hypothesis  කල්පිතය; උපකල්පිතය Chemistry
Hypothetical  කල්පිත; උපකල්පිත Chemistry
Hypotonic  උපාභිසාරික Chemistry
Hypotonic solution  උපාභිසාරික ද්‍රාවණය Chemistry
Hypsochromic shift  උච්චවර්ණීය මාරුව Chemistry
Hysteresis  මන්දායනය Chemistry

Results  350  -  400 of 401 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.