| Term |
Term Description |
Glossary |
 |
Design criteria |
සැලසුම් නිර්ණායක |
Environment |
 |
Design Edge |
කුන්දිරක්කන් මෝස්තරය; කුන්දරක්කන් |
Painting & Sculpture |
 |
Design element |
මෝස්තර අවයවය |
Pottery and Ceramics |
 |
Design Elements |
මෝස්තර මූලිකාංග |
Painting & Sculpture |
 |
Design Elephant |
අලිපෝරු මෝස්තරය; අලිපෝරු |
Painting & Sculpture |
 |
Design Elephant duel |
ඇත්පොර මෝස්තරය; ඇත් පොරය |
Painting & Sculpture |
 |
Design engineer |
සැලසුම් ඉංජිනේරු |
Information Technology |
 |
Design Five-plaited rope |
පස් පොට ලණු මෝස්තරය; පස් පොට ලණුව |
Painting & Sculpture |
 |
Design Four swan |
චතුර් හංසපූට්ටු මෝස්තරය; චතුර් හංසපූට්ටුව |
Painting & Sculpture |
 |
Design Gajasinha |
ගජසිංහ මෝස්තරය |
Painting & Sculpture |
 |
Design Grid |
තොරන් කෙඳි මෝස්තරය; තොරන් කෙන්ද |
Painting & Sculpture |
 |
Design heuristics |
සැලසුම් ස්වයං ගවේෂණය |
Information Technology |
 |
Design Ladle rack |
හැඳි අළු මෝස්තරය; හැඳි අළුව |
Painting & Sculpture |
 |
Design Leaf |
කොළ වැල් මෝස්තරය; කොළ වැල |
Painting & Sculpture |
 |
Design Lid |
පියන්පත් මෝස්තරය; පියන්පත |
Painting & Sculpture |
 |
Design Lion |
සිංහපූට්ටු මෝස්තරය; සිංහපූට්ටුව |
Painting & Sculpture |
 |
Design Lotus |
නෙළුම් මල් මෝස්තරය; නෙළුම් මල |
Painting & Sculpture |
 |
Design Lotus petal |
නෙළුම් පෙති මෝස්තරය; නෙළුම් පෙත්ත |
Painting & Sculpture |
 |
Design Maiden-elephant |
නවනාරි කුංජර මෝස්තරය; නවනාරි කුංජරය |
Painting & Sculpture |
 |
Design Muthu Mala |
මුතු මල මෝස්තරය; මුතු මල |
Painting & Sculpture |
 |
Design of plastic components |
සුවිකාර්ය සංඝටක නිර්මාණකරණය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Design Pahade |
පහඩෙ මෝස්තරය; පහඩෙ |
Painting & Sculpture |
 |
Design Petal |
පලා පෙති මෝස්තරය; පලා පෙත්ත |
Painting & Sculpture |
 |
Design phase |
සැලසුම් අවධිය |
Information Technology |
 |
Design Pillar head |
පේකඩ මෝස්තරය; පේකඩ |
Painting & Sculpture |
 |
Design Pillar square |
කුලුනු කට්ට මෝස්තරය |
Painting & Sculpture |
 |
Design Pine flower |
අන්නාසි මල් මෝස්තරය; අන්නාසි මල |
Painting & Sculpture |
 |
Design Pot(design with five women interlocked) |
පංචනාරි ඝට මෝස්තරය; පංචනාරි ඝටය |
Painting & Sculpture |
 |
Design review |
සැලසුම් සමාලෝචනය |
Information Technology |
 |
Design Rhombo-triangle |
පිකඩ මෝස්තරය; පිකඩය |
Painting & Sculpture |
 |
Design Rhombus |
බින්දු මෝස්තරය; බින්දුව |
Painting & Sculpture |
 |
Design Rope |
ලණු මෝස්තරය; ලණුව |
Painting & Sculpture |
 |
Design Rope-knot |
ලණු ගැට මෝස්තරය; ලණු ගැටය |
Painting & Sculpture |
 |
Design Single rope |
එක පොට ලණු මෝස්තරය; එක පොට ලණුව |
Painting & Sculpture |
 |
Design specification |
සැලසුම් පිරිවිතර |
Information Technology |
 |
Design Spot |
අරිම්බු මෝස්තරය; අරිම්බුව |
Painting & Sculpture |
 |
Design Square |
තනි බින්දු මෝස්තරය; තනි බින්දුව |
Painting & Sculpture |
 |
Design study of fixture |
තිරවුරු නිර්මාණ අධ්‍යයනය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Design Swan |
හංස මෝස්තරය; හංසයා |
Painting & Sculpture |
 |
Design system |
සැලසුම් පද්ධති |
Information Technology |
 |
Design template |
සැලසුම් අච්චුව |
Information Technology |
 |
Design Tendril |
සුළි වැල් මෝස්තරය; සුළි වැල; අලකාවලී මෝස්තරය |
Painting & Sculpture |
 |
Design Tetra-rhombus |
ගල් බින්දු මෝස්තරය; ගල් බින්දුව |
Painting & Sculpture |
 |
Design Three-swan |
හංසත්‍රික මෝස්තරය |
Painting & Sculpture |
 |
Design Tongue |
දිව්වැල් මෝස්තරය; දිවවැල |
Painting & Sculpture |
 |
Design Two-plaited rope |
දෙපොට ලණු මෝස්තරය; දෙපොට ලණුව |
Painting & Sculpture |
 |
Design Two-swan |
හංසපූට්ටු මෝස්තරය; හංසපූට්ටුව; හංස යුගලය |
Painting & Sculpture |
 |
Design Urn |
කලස් දඟ මෝස්තරය; කලස් දඟය |
Painting & Sculpture |
 |
Design Wave |
රළරුලි මෝස්තරය; දියරුලි මෝස්තරය; දියරුල්ල |
Painting & Sculpture |
 |
Designate |
නිල නාමය දෙනවා; නම් කරනවා |
Law |