Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 401 terms begin with letter  H  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Hooke's law  හුක් නියමය Chemistry
Hormone  හෝමෝනය Chemistry
Horn fibre  කොරොස් කෙඳි Chemistry
Hortvet cryoscope  හෝට්වට් හිමාංකේක්ෂය Chemistry
Hot  තප්ත Chemistry
Hot air funnel  උෂ්ණ- වායු පුනීලය Chemistry
Hot air motor  උෂ්ණ- වායු මෝටරය Chemistry
Hot alkylation  ආම්ලික ඇල්කිල්කරණය Chemistry
Hot bed  උණු තලව්ව Chemistry
Hot plate  උණු තැටිය Chemistry
Hot water  උණු දිය; උණු ජලය Chemistry
Hot water bath  උණු දිය තාපකය Chemistry
Hot water funnel  උණු දිය පුනීලය Chemistry
Hot wire guage  රත් කම්බි ආමානය Chemistry
Howler  හඬකරය Chemistry
Hubnerite  හියුබ්නරයිට් Chemistry
Huckel's rule  හියුකල් නියමය Chemistry
Huff separator  හෆ් විභේදකය Chemistry
Humectant  ආර්ද්‍රකරය Chemistry
Humidity  ආර්ද්‍රතාව Chemistry
Hund's rule  හුන්ඩ් නියමය Chemistry
Hybird  මුහුම Chemistry
Hybird atomic orbital  මුහුම් පරමාණුක කාක්ෂිකය Chemistry
Hybird orbital  මුහුම් කාක්ෂිකය Chemistry
Hybridisation  මුහුම්කරණය Chemistry
Hydracid  හයිඩ්රම්ලය Chemistry
Hydrate  සජලය; සජල කරනවා Chemistry
Hydrated  සජලිත Chemistry
Hydrated baryta  සජලිත බැරීටා Chemistry
Hydration  සජල කිරීම; සජලනය Chemistry
Hydraulic  ද්‍රාව Chemistry
Hydraulic cement  ද්‍රාව සිමෙන්ති Chemistry
Hydraulic lime  ද්‍රාව හුනු Chemistry
Hydraulic mining  ද්‍රාව කැණීම; ද්‍රාව ඛනනය Chemistry
Hydraulic mortar  ද්‍රාව බදාමය Chemistry
Hydraulic press  ද්‍රාව පීඩකය Chemistry
Hydraulics  ද්‍රාව විද්‍යාව Chemistry
Hydrazine  හයිඩ්රසීන් Chemistry
Hydrazoic acid  හයිඩ්රසොයික් අම්ලය Chemistry
Hydride  හයිඩ්රයිඩ් Chemistry
Hydriodic acid  හයිඩ්රියොඩික් අම්ලය Chemistry
Hydrion  හයිඩ්රයනය; හයිඩ්රජන් අයනය Chemistry
Hydrobromic acid  හයිඩ්රොබ්‍රෝමික් අම්ලය Chemistry
Hydrocarbo base  හයිඩ්රොකාබො භස්මය Chemistry
Hydrocarbon  හයිඩ්රොකාබන් Chemistry
Hydrocarbon black ( lamp black)  ලාම්පු දැලි Chemistry
Hydrocarbon burner  හයිඩ්රොකාබන දාහකය Chemistry
Hydrocarbon radical  හයිඩ්රොකාබන ඛණ්ඩකය Chemistry
Hydrocarbon series  හයිඩ්රොකාබන ශ්‍රේණිය Chemistry
Hydrodiffusion  ජල අන්තර් විසරණය Chemistry

Results  250  -  300 of 401 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.