Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 7519 terms begin with letter  A  on    Glossary

 Term Term Description Glossary
absolute code  නිරපේක්ෂ කේතය Information Technology
absolute coding  නිරපේක්ෂ කේතනය Information Technology
Absolute coefficient  නිරපේක්ෂ සංගුණකය Chemistry
Absolute configuration  නිරපේක්ෂ වින්‍යාසය Chemistry
Absolute date  නිරපේක්ෂ කාලය ; නිර්විකල්ප කාලය Archeaology
Absolute dating  නිරපේක්ෂ කාලනිර්ණය ; නිර්විකල්ප කාල නිර්ණය Archeaology
Absolute density  නිරපේක්ෂ ඝනත්වය Chemistry
Absolute drought  පූර්ණ ඉඩෝරය ; පූර්ණ නියඟය Environment
Absolute electrometer  නිරපේක්ෂ විදු්‍යුත් මානය Chemistry
Absolute error  නිරපේක්ෂ දෙුා්ෂය Surveying
Absolute error  නිරපේක්ෂ දෝෂය Chemistry
absolute error  නිරපේක්ෂ දෝෂය Information Technology
Absolute galvanometer  නිරපේක්ෂ ගැල්වනොමීටරය Chemistry
Absolute hardness  නිරපේක්ෂ දුැඩියම ; නිරපේක්ෂ දුැඩියාව Chemistry
Absolute height  උදු්දෙු්ශය ; පූර්ණ උස Painting & Sculpture
Absolute height  නිරපේක්ෂ උස Surveying
Absolute hercogamy  පූර්ණ පරාගණ බාධකය Botany
Absolute hercogamy  පූර්ණ පරාගණ බාධකය Molecular Biology
Absolute humidity  නිරපේක්ෂ ආර්ද්‍රතාව Environment
Absolute humidity  නිරපේක්ෂ ආර්ද්‍රතාව Chemistry
Absolute humidity  නිරපේක්ෂ ආර්ද්‍රතාව Botany
Absolute humidity  නිරපේක්ෂ ආර්ද්‍රතාව Metal Technology and Basic Motor Mechanism
Absolute humidity  නිරපේක්ෂ ආර්ද්‍රතාව Molecular Biology
Absolute instability  නිරපේක්ෂ අස්ථායිතාව Environment
Absolute length  නිරපේක්ෂ දුිග Surveying
Absolute magnetometer  නිරපේක්ෂ චුම්බකත්ව මානය ; නිර්විකල්ප චුම්බකත්ව මානය Archeaology
absolute movement  නිරපේක්ෂ චලනය Information Technology
Absolute pollen diagram  නිරපේක්ෂ පරාග සටහන Archeaology
Absolute position  නිරපේක්ෂ ස්ථානය Surveying
Absolute pressure  නිරපේක්ෂ පීඩනය Metal Technology and Basic Motor Mechanism
Absolute probable error  නිරපේක්ෂ සම්භාව්‍ය දෙුා්ෂය Surveying
Absolute rate theory  නිරපේක්ෂ ශීඝ්‍රතා වාදුය Chemistry
Absolute refractory period  කේවල අනස්සව කාලය Zoology
Absolute scale  නිරපේක්ෂ පරිමාණය Chemistry
Absolute scale  නිරපේක්ෂ පරිමාණය Agriculture
Absolute security  පරිපූර්ණ ආරක්ෂාව Environment
Absolute stability  නිරපේක්ෂ ස්ථායිතාව Environment
Absolute strength  නිරපේක්ෂ ප්‍රබලතාව Metal Technology and Basic Motor Mechanism
Absolute technique  නිරපේක්ෂ තක්ෂණය Archeaology
Absolute temperature  නිරපේක්ෂ උෂ්ණත්වය Environment
Absolute temperature  නිරපේක්ෂ උෂ්ණත්වය Surveying
Absolute temperature  නිරපේක්ෂ උෂ්ණත්වය Chemistry
Absolute temperature  නිරපේක්ෂ උෂ්ණත්වය Agriculture
Absolute temperature  නිරපේක්ෂ උෂ්ණත්වය Metal Technology and Basic Motor Mechanism
Absolute term  නිරපේක්ෂ පදුය Surveying
Absolute ton mile  නිරපේක්ෂ ටොන් සැතැප්ම Metal Technology and Basic Motor Mechanism
Absolute units  නිරපේක්ෂ ඒකක Chemistry
absolute value  නිරපේක්ෂ අගය Information Technology
Absolute volume  නිරපේක්ෂ පරිමාව Metal Technology and Basic Motor Mechanism
Absolute zero  නිරපේක්ෂ ශූන්‍යය Environment

Results  250  -  300 of 7519 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.