| Term |
Term Description |
Glossary |
 |
Fissurella |
ෆිසුරෙලා |
Zoology |
 |
Fist |
මිට; මුෂ්ටිය |
Dramatic Art & Literature |
 |
Fistular; Fistulose |
සනාල; නාලාකාර |
Botany |
 |
Fit |
හේත්තුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fit |
හේත්තුව |
Wood Work |
 |
Fit and proper person |
සුදුසු හා නිසි තැනැත්තා |
Law |
 |
Fit on |
ඇඟැ ලෑම |
Clothing Knitting & Laundering |
 |
Fitch brush |
උගුඩුලොම් තෙල්ල |
Painting & Sculpture |
 |
Fitness |
යෝග්‍යතාව |
Agriculture |
 |
Fitness |
උචිතබව |
Botany |
 |
Fitness |
යෝග්‍යතාව; සුදුසුකම |
Law |
 |
Fitness |
යෝග්‍යතාව |
Zoology |
 |
Fitness and attainment |
සුදුසුකම හා සමත්කම |
Law |
 |
Fitted patch |
වැද්දු අණ්ඩය |
Clothing Knitting & Laundering |
 |
Fitter |
වැද්දුම් කරු |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fitter's tools |
වැද්දුම්කරු ආවුද |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fitter's vice |
වැද්දුම්කරු දුඬු අඬුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fittig reaction |
ෆිටිග් ප්‍රතික්‍රියාව |
Chemistry |
 |
Fittig synthesis |
ෆිටිග් සංශ්ලේෂණය |
Chemistry |
 |
Fitting |
පිරිවැද්දුම |
Dramatic Art & Literature |
 |
Fitting |
සවිකුරු |
Information Technology |
 |
Fitting |
හේත්තු වැද්දුම |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fitting |
හේත්තු වැද්දීම |
Wood Work |
 |
fitting |
பொருத்தல் |
Mathematics (T) |
 |
Fitting line |
මිමි රේඛාව |
Clothing Knitting & Laundering |
 |
Fitting on (garments) |
ඇඟැ ලා බැලීම (ඇඳුම්) |
Clothing Knitting & Laundering |
 |
Fittings |
උපමෙවලම්; සවිකුරු |
Surveying |
 |
FitzGerald-Lorentz contraction |
பிற்ஸ்ஜெறல்ட்-லொறென்ற்ஸ் சுருக்கம் |
Physics (T) |
 |
Fitzwilliam museum |
ෆිට්ස්විලියම් කටුගේ; ෆිට්ස්විලියම් කෞතුකාගාරය |
Painting & Sculpture |
 |
Five forces model |
පංච බල ආකෘතිය |
Management |
 |
Five interlocked women design |
පංචනාරි ඝට මොස්තරය |
Lacqar work |
 |
Five percent rule |
පංච ප්‍රතිශත නියමය |
Chemistry |
 |
Five point assay |
පංච ලක්ෂ්‍ය පරීක්ෂාව |
Management |
 |
Five qualitatively |
පංචමය ගුණාත්මකබව |
Counselling |
 |
Five year plan |
පස් අවුරුදු සැලැස්ම |
Economics |
 |
Five-chambered organ |
පංච කුටීර අවයවය |
Zoology |
 |
Five-flagellated |
පංචකශික |
Zoology |
 |
Five-fold rope design |
පස්පට ලනු මෝස්තරය |
Lacqar work |
 |
Five-ply rope design |
පස්පට ලනු මෝස්තරය |
Lacqar work |
 |
Five-syllabic metre |
සුප්‍රතිෂ්ඨා ඡන්දස |
Literary Criticism |
 |
Five-toed foot |
පසැඟිලි පය |
Zoology |
 |
Fix |
තිර කරනවා |
Botany |
 |
Fix |
තිර කරනවා |
Molecular Biology |
 |
fix |
நிறுத்து |
Mathematics (T) |
 |
Fix (noun) |
ස්ථාපනය; තිර ;අචල |
Surveying |
 |
Fix a date |
දිනයක් නියම කරනවා |
Law |
 |
Fixation |
තිර කිරීම; ප්‍රයෝජ්‍යකරණය |
Chemistry |
 |
Fixation |
ස්ථිරකිරීම; තිර කිරීම |
Counselling |
 |
Fixation |
ස්ථාවර කිරීම |
Law |
 |
Fixation |
තිර කිරීම; ප්‍රයෝජ්‍ය කිරීම |
Molecular Biology |