| Term |
Term Description |
Glossary |
 |
Bench drill |
බංකු විදුම් කටුව |
Wood Work |
 |
Bench drilling machine |
බංකු විදුම් යන්ත්‍රය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench folder |
බංකු නැමුම් අච්චුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench grinder |
බංකු නිමැදුම් යන්ත්‍රය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench grinder |
(බංකුවේ සවිකළ)අඹරනය; ඇඹරුම්කරු |
Pottery and Ceramics |
 |
Bench grinder |
බංකු ගිනිගල |
Wood Work |
 |
Bench guillotine |
බංකු ගිලටිනය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench hold fast |
බංකු අවුල්පාසය |
Wood Work |
 |
Bench hook |
බංකු අඩ ලීය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench hook |
වඩු බංකු අඩලීය |
Wood Work |
 |
Bench lathe |
බංකු ලියවන පට්ටලය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench lathe |
බංකු ලියවන පට්ටලය |
Wood Work |
 |
Bench mark |
පිල් ලකුණ; ඉම් ලකුණ; (මිනුම් ලකුණ) |
Geography |
 |
Bench mark |
මිනුම් ප්රමිතිය |
Information Technology |
 |
Bench mark |
පිල් ලකුණු |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench mark |
පිල් ලකුණ |
Surveying |
 |
Bench mark problems |
මිනුම් ප්‍රමිති ගැටලු |
Information Technology |
 |
Bench mark tests |
මිනුම් ප්‍රමිතකරණය |
Information Technology |
 |
Bench marking |
මිනුම් ප්‍රමිතිකරණය |
Information Technology |
 |
Bench marks |
මිනුම් ප්රමිතිය; පිල් ලකුණ |
Law |
 |
Bench of three judges |
විනිශ්චයකාරවරයන් තිදෙනෙකුගෙන් යුත් විනිශ්චය පීඨය |
Law |
 |
Bench plane |
බංකු යත්ත |
Wood Work |
 |
Bench Shears |
බංකු තහඩු කතුර |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench shears |
බංකු තහඩු කතුර |
Wood Work |
 |
Bench stop |
වඩු බංකු කට්ටය ; බංකු කට්ටය |
Wood Work |
 |
Bench tools |
බංකු ආවුද |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench tools |
බංකු ආවුදු |
Wood Work |
 |
Bench vice |
බංකු දඬු අඬුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench vice |
බංකු දඬු අඬුව |
Wood Work |
 |
Bench warrant |
විනිශ්චයආසන වරෙන්තුව |
Law |
 |
Bench, Metalwork |
ලෝහ වැඩ බංකුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench, Soldering |
පෑස්සුම් බංකුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bench, Stake |
සට්ටම් බංකුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Benching iron |
යපිල |
Surveying |
 |
Benchmark |
මිනුම් ලකුණ; පිල් ලකුණ |
Management |
 |
Benchmark Interest Rate |
පිල් ලකුණු පොලී අනුපාතය |
Economics |
 |
Benchmarking |
පිල් ලකුණුකරණය |
Management |
 |
Bend |
නැම්ම |
Metal Technology and Basic Motor Mechanism |
 |
bend |
கூன், வளை |
Mathematics (T) |
 |
Bend construction |
නැමි දැව භාණ්ඩ |
Home Management |
 |
Bend flap hinge |
නැමුම් පෙට්ටි සරනේරුව |
Wood Work |
 |
bend point |
கூன் புள்ளி, வளைவுப் புள்ளி |
Mathematics (T) |
 |
Bend test |
නැමුම් පරීක්ෂාව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bender |
නමනය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bender-Gestalt Test |
බෙන්ඩර්-ගෙස්ටොල්ට් පර්යේෂණය |
Counselling |
 |
bending |
கூனல் |
Physics (T) |
 |
Bending flake |
නම්‍ය ශල්කය |
Archeaology |
 |
Bending machine |
නැමුම් යන්ත්‍රය |
Metal Technology and Basic Motor Mechanism |
 |
bending moment |
கூனல் திருப்பம் |
Mathematics (T) |
 |
bending moment |
கூனல் திருப்பம் |
Physics (T) |