Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2782 terms begin with letter  O  on    Glossary

 Term Term Description Glossary
Outer core  බාහිර හරය Geography
Outer digestive layer  පිට ජීරණ ස්තරය Botany
Outer directed behaviour  බහිර්වර්ති චර්යාව Management
Outer electron configuration  බහිර් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය Chemistry
Outer gradient  බාහිර අනුක්‍රමණය Surveying
Outer lip  පිටි තොල Zoology
Outer seven  බාහිර සප්තකය Economics
Outer slot of the binder (machine part)  මසනයේ පිට තව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්) Clothing Knitting & Laundering
Outer sphere  බහිර්ගෝලය Chemistry
Outfacing escarpment  පරාමුඛ මොහොර Geography
Outfall  මෝය Geography
Outfit  ඇඳුම් පැළඳුම් කට්ටලය Clothing Knitting & Laundering
Outfit  මෙවලම; කට්ටලය Surveying
Outgassing  නිර්වානීයනය Geography
Outgassing  වායු අපගමනය Pottery and Ceramics
Outgoing radiation   අපගාමී විකිරණය Geography
Outgrowth  ප්‍රසරය Agriculture
Outgrowth  ප්‍රසරය Botany
Outgrowth  ප්‍රසරය Molecular Biology
Outlandish  පරදේශීය; නොසීහෙන Dramatic Art & Literature
Outlandish  අනුචිත Literary Criticism
Outlay  පැහැදම Economics
Outlay taxes  පැහැදුම් බදු Management
Outlay taxes  පැහැදම් බදු Economics
Outlet  අපමුඛය Agriculture
Outlet  නිර්ගමය; පිටවාන Painting & Sculpture
Outlet manifold  පිටාර නලහමුව Metal Technology and Basic Motor Mechanism
Outlet valve  පිටාර වැල්වය; පිටාර කපාටය Clothing Knitting & Laundering
Outlet, Sales  වෙළඳ කුටිය; වෙළඳ භූමිය Agriculture
Outlier  බිහිකන්ද; බහිස්ථිතය Geography
Outline  වැටිසන; දළ සටහන Botany
Outline  වැටිසන Communication
Outline  වැටිසන Dramatic Art & Literature
Outline  ආකෘතිය; වැටිසන; වට රේඛාව Geography
Outline  වැටිසන; දළ සටහන Molecular Biology
Outline  වටසන; වැටිසන Painting & Sculpture
Outline  වැටිසන; ආකෘතිය; දුළ සැලැස්ම Surveying
Outline (of a drawing)  වැටි සටහන Chemistry
Outline drawing  වටසන ඇඳීම; වටසන් සිත්තම Painting & Sculpture
Outline drawing  වැටි සටහන Zoology
Outline foot  ආකෘති පාදය; පාද වටය Clothing Knitting & Laundering
Outline map  ආකෘති සිතියම; දළ සිතියම Agriculture
Outline map  පදනම් සිතියම; සිතියම වැටිසන Geography
Outline map   ආකෘති සිතියම Geography
Outline stitch  ආකෘති මැස්ම; පිට වට මැස්ම Clothing Knitting & Laundering
Outline utility  සැකිලි උපයෝගීතාවය Information Technology
Outlook  දෘෂ්ටිය Dramatic Art & Literature
Outpourings  භාව ප්‍රවාහ Literary Criticism
Output  නිමැවුම; ප්‍රතිදානය Agriculture
Output  නිපැයුම; නිෂ්පත්තිය; නිමැවුම Dramatic Art & Literature

Results  2200  -  2250 of 2782 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.