Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5979 terms begin with letter  F  on    Glossary

 Term Term Description Glossary
Financial market  මූල්‍ය වෙළඳපොළ Management
Financial panic  මූල්‍ය භීතිය Management
Financial panic  මුල්‍ය භීතිය Economics
Financial planning  මූල්‍ය සැලසුම්කරණය Management
Financial planning   මූල්‍ය සැලසුම්කරණය Economics
Financial provision  මූල්‍ය ප්‍රතිපාදන; මුදල් වෙන් කිරීම Management
Financial provision  මුල්‍ය ප‍්‍රතිපාදනය Economics
Financial prudence  මූල්‍ය ප‍්‍රඥාව Economics
Financial regulations  මුදල් රෙගුලාසි Law
Financial regulations  මූල්‍ය රෙගුලාසි; මුදල් රෙගුලාසි Management
Financial secretary  මුදල් ලේකම් Law
Financial sectors   මුදල් අංශ Law
Financial stability   මූල්‍ය ස්ථායීභාවය Law
Financial statement  මූල්‍ය ප්‍රකාශනය Management
Financial statement  මුදල් තත්ත්ව විස්තරය Economics
Financial statements  මුදල් ප‍්‍රකාශ Law
Financial year  මුදල් වර්ෂය Law
Financial year  මුදල් වර්ෂය Management
Financial year  මුදල් වර්ෂය Economics
Financier  මූල්‍ය සම්පාදක; මුදල් යොදන්නා Management
Financier  මුල්‍ය සම්පාදක Economics
Financing  මුදල් යෙදවීම Management
Financing of industry  කර්මාන්ත සඳහා මුදල් යෙදවීම Management
Financing surplus  මූල්‍යන අතිරික්තය Economics
Finches  ෆිංච් පක්ෂියා Zoology
Find and replace  සොයා ප්‍රතිස්ථාපනය කිරීම Information Technology
Find assemblage  පුරාවස්තු සමුච්චය Archeaology
Find sheet  පුරාවස්තු ආකෘති පත‍්‍රය Archeaology
Finder  සොයන්නා Information Technology
finder  காணி Physics (T)
Finding  තීරණය; නිගමනය Law
Findspot  ලත් තැන Archeaology
Fine  සූක්ෂ්ම; ලලිත; සුකුමාර; දුහුල් Dramatic Art & Literature
Fine  දඩය Management
Fine (n).  දඩය Law
Fine (v)  දඩගසනවා Law
Fine adjustment screw  සියුම් සීරුමාරු ඉස්කුරුප්පුව Metal Technology and Basic Motor Mechanism
Fine arts  ලලිත කලා Dramatic Art & Literature
Fine arts  ලලිත කලා Painting & Sculpture
fine arts  நுண்கலை Fine Arts (T)
Fine book  දඩ පොත Law
Fine ceramic bodies  සියුම් සෙරමික් මැටි පිඬු Pottery and Ceramics
Fine chemicals  සූක්ෂ්ම රසායනික ද්‍රව්‍ය Chemistry
Fine cloth  සිනිඳු ඇඳුම් Clothing Knitting & Laundering
Fine cut  සුකර්ම ඡේදනය Communication
Fine feed  සියුම් කැවීම Metal Technology and Basic Motor Mechanism
Fine grain  සියුම් කැටිත්ත Metal Technology and Basic Motor Mechanism
Fine grain  සියුම් කණිකා Pottery and Ceramics
Fine grain print   සියුම් පටල පිටපත Communication
Fine grained  සියුම් කණිකාමය Painting & Sculpture

Results  2050  -  2100 of 5979 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.