Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5979 terms begin with letter  F  on    Glossary

 Term Term Description Glossary
Final times stock indices   අවසන් කාල කොටස් දර්ශක (ව්‍යාපාරවස්තු දර්ශක) Economics
Final topographical plan  අවසාන භූලක්ෂණාත්මක පිඹුර Surveying
Final utility  අවසාන උපයෝගිතාව Economics
Final utility theory of value  වටිනාකම පිළිබඳ අවසාන උපයෝගිතා න්‍යාය Management
final vertex  ஈற்றுச்சி Mathematics (T)
Final village Plan  අවසාන ගම් පිඹුර Surveying
Finale  සමාප්තිය; අවසානය Communication
Finale  සමාප්තිය; සමාප්ති භාගය Dramatic Art & Literature
Finalism  පරම හේතු වාදය Molecular Biology
Finality   නිමාව; පරිසමාපත්තිය Law
Finance  මිල මුදල් Home Management
Finance  මූල්‍ය Law
Finance  මූල්‍යය Management
Finance   මුදල්; මූල්‍ය Economics
Finance house  මුල්‍ය ආයතනය Economics
Finance market  මූල්‍ය වෙළෙඳ පොළ Economics
Finance act   මූල්‍ය පනත; අයවැය පනත Economics
Finance ,Provision of  මුදල් ප්‍රතිපාදනය කිරීම Management
Finance ,Provision of  මුදල් ප‍්‍රතිපාදනය කිරීම Economics
Finance act  මුදල් පනත Management
Finance bill  මූල්‍ය බිල; මූල්‍ය පනත් කෙටුම්පත Management
Finance bill  මුදල් පණත් කෙටුම් පත; මූල්‍ය බිල්පත Economics
Finance Companies Act  මුදල් සමාගම් පනත Law
Finance company   මුදල් සමාගම Law
Finance company  මූල්‍ය සමාගම Management
Finance company  මූල්‍ය සමාගම; මුදල් සමාගම Economics
Finance corporation  මූල්‍ය සමායතනය Economics
Finances  මූල්‍ය සම්පත් Management
Financial   මූල්‍ය Law
Financial intermediaries  මූල්‍ය අතරමැදියෝ Economics
Financial 'crowding out'  මූල්‍ය ග‍්‍රහණය Economics
Financial accounting  මූල්‍ය ගිණුම්කරණය Management
Financial adviser  මූල්‍ය උපදේශක Law
Financial advisor  මූල්‍ය උපදේශක Management
Financial assets  මූල්‍ය වත්කම් Economics
Financial assets  මූල්‍ය වත්කම් Economics
Financial break even point  මූල්‍ය සමායන ලක්ෂ්‍යය Management
Financial budget  මූල්‍ය අයවැය Management
Financial capital  මූල්‍ය ප‍්‍රාග්ධනය Economics
Financial centre  මූල්‍ය කේන්ද්‍රය Economics
Financial control  මූල්‍ය පාලනය Management
Financial credit  මූල්‍ය කීර්තිය Law
Financial crisis  මූල්‍ය අර්බුදය Management
Financial crisis  මුල්‍ය අර්බුදය Economics
Financial futures market  මූල්‍ය ඉදිරි ගනුදෙනු වෙළඳපොල Economics
Financial institutions  මූල්‍ය ආයතන Economics
Financial institutions, Development of  මුල්‍යායතන සංවර්ධනය Economics
Financial ledger  මුදල් ලෙජරය Management
Financial liberalisation  මූල්‍ය ලිහිල්කරණය Economics
Financial management  මුදල් කළමනාකරණය; මූල්‍ය කළමනාකරණය Management

Results  2000  -  2050 of 5979 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.