| Term |
Term Description |
Glossary |
 |
Electronic collaboration |
ඉලෙක්ට්‍රොනික සමායෝගය |
Management |
 |
Electronic communications technologies |
ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන තාක්ෂණවිධි |
Communication |
 |
Electronic community |
ඉලෙක්ට්‍රෝනික ප‍්‍රජාව |
Communication |
 |
Electronic computer |
ඉලෙක්ට්‍රෝනික පරිගණකය |
Economics |
 |
Electronic conduction |
ඉලෙක්ට්‍රෝනික සන්නයනය |
Chemistry |
 |
electronic conduction |
இலத்திரன் கடத்தல் |
Physics (T) |
 |
electronic conductivity |
இலத்திரன் கடத்தாறு |
Physics (T) |
 |
Electronic configuration |
ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය |
Chemistry |
 |
electronic configuration |
இலத்திரன் உருவமைப்பு |
Physics (T) |
 |
Electronic control unit (ECU) |
ඉලෙක්ට්‍රෝනික පාලන ඒකකය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Electronic cottage |
ඉලෙක්ට්‍රෝනික කුටිය |
Communication |
 |
Electronic cottage |
ඉලෙක්ට්‍රොනික කුටිය |
Information Technology |
 |
Electronic data change |
ඉලෙක්ට්‍රොනික දත්ත මාරුව |
Information Technology |
 |
Electronic Data Interchange (EDI) |
ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව |
Information Technology |
 |
Electronic data processing |
ඉලෙක්ට්‍රොනික දත්ත සැකසුම |
Information Technology |
 |
Electronic data recorder |
විදු්‍යුත් දුත්ත රේඛකය |
Surveying |
 |
Electronic democracy |
ඉලෙක්ට්‍රෝනික ප‍්‍රජාතන්ත‍්‍රවාදය |
Communication |
 |
Electronic digital planimeter |
විදු්‍යුත් සංඛ්‍යාංක තලමානය |
Surveying |
 |
Electronic document distribution |
ඉලෙක්ට්‍රොනික ලේඛන බෙදාහැරීම |
Information Technology |
 |
Electronic effect |
ඉලෙක්ට්‍රෝනික ආචරණය |
Chemistry |
 |
Electronic equation |
ඉලෙක්ට්‍රෝනික සමීකරණය |
Chemistry |
 |
Electronic evangelism |
ඉලෙක්ට්‍රෝනික දේවධර්මප‍්‍රචාරණය |
Communication |
 |
Electronic fax |
විදු්යුත් තෑපෑල |
Surveying |
 |
Electronic filing |
ඉලෙක්ට්‍රොනික ගොනු කිරීම |
Information Technology |
 |
Electronic formula |
ඉලෙක්ට්‍රෝනික සූත්‍රය |
Chemistry |
 |
Electronic forums |
ඉලෙක්ට්‍රෝනික වාදසභා; ඉලෙක්ට්‍රෝනික සඟරාව |
Communication |
 |
Electronic fuel injection (EFI) |
ඉලෙක්ට්‍රෝනික ඉන්ධන විදිම |
Metal Technology and Basic Motor Mechanism |
 |
Electronic fund transfer |
ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව |
Information Technology |
 |
Electronic fund transfer cards |
විද්‍යුත් අරමුදල් සංක‍්‍රාම කාඩ්පත් |
Economics |
 |
Electronic instruments |
ඉලෙක්ට්‍රෝනික උපකරණ |
Surveying |
 |
Electronic journal |
ඉලෙක්ට්‍රොනික ජර්නලය |
Information Technology |
 |
Electronic journalism |
ඉලෙක්ට්‍රෝනික ප‍්‍රවෘත්තිකරණය |
Communication |
 |
Electronic library |
ඉලෙකට්‍රෝනික පුස්තකාලය |
Communication |
 |
Electronic magazine |
ඉලෙක්ට්‍රොනික සඟරාව |
Information Technology |
 |
Electronic mail |
ඉලෙකට්‍රෝනික තැපෑල |
Communication |
 |
Electronic mail |
ඊ-මේල් (ඉලෙක්ට්‍රොනික මේල්) ඉලෙක්ට්‍රොනික තැපෑල |
Information Technology |
 |
electronic mail |
மின் அஞ்சல் |
Communication (T) |
 |
Electronic mail address |
ඉලෙක්ට්‍රොනික තැපැල් යොමුව |
Information Technology |
 |
electronic mass |
இலத்திரன் திணிவு |
Physics (T) |
 |
Electronic means |
ඉලෙක්ට්‍රෝනික ක්‍රම |
Surveying |
 |
Electronic messaging |
ඉලෙක්ට්‍රොනික සන්දේශනය |
Information Technology |
 |
Electronic messaging functions |
ඉලෙක්ට්‍රෝනික සංදේශන කාර්ය; ඉලෙක්ට්‍රෝනික පණිවිඩ |
Communication |
 |
Electronic music |
ඉලෙක්ට්‍රොනික සංගීතය |
Information Technology |
 |
Electronic news gathering |
ඉලෙක්ට්‍රෝනික ප‍්‍රවෘත්ති රැස්කිරීම; ප‍්‍රවෘත්ති සංවයනය |
Communication |
 |
Electronic newspaper |
ඉලෙක්ට්‍රෝනික පුවත්පත |
Communication |
 |
electronic newspaper |
மின்னியல் செய்தித்தாள் |
Communication (T) |
 |
Electronic novel |
ඉලෙක්ට්‍රෝනික නවකථාව |
Communication |
 |
Electronic number |
ඉලෙක්ට්‍රෝනික සංඛ්‍යාව |
Chemistry |
 |
Electronic office |
ඉලෙක්ට්‍රොනික කාර්යාලය |
Information Technology |
 |
Electronic orality |
ඉලෙක්ට්‍රෝනික වාචිකත්වය |
Communication |