Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 1860 terms begin with letter  W  on    Glossary

 Term Term Description Glossary
Ware, Fine-textured  සූක්ෂ්ම වයන භාණ්ඩ Pottery and Ceramics
Ware, Glazed  කාචිත භාණ්ඩ Pottery and Ceramics
Ware, Light Red Gray  අල්පරක්ත අළු පැහැ භාණ්ඩ; අල්පරක්ත ධූසර වර්ණ භාණ්ඩ Pottery and Ceramics
Ware, Minai  මිනායි භාණ්ඩ Pottery and Ceramics
Ware, Northern Black Polished (NBPW)  උතුරුදිග කළුවන් ඔප භාණ්ඩ; කලු ඔපලූ උතුරු ඉන්දීය මැටි භාණ්ඩ Pottery and Ceramics
Ware, Orange  තාම්‍ර භාණ්ඩ; තැඹිලි පැහැ භාණ්ඩ Pottery and Ceramics
Ware, Painted Grey (PGW)  චිත්‍රිත ධූසර භාණ්ඩ; වර්ණාලිප්ත පඬුපැහැ මැටි භාණ්ඩ Pottery and Ceramics
Ware, Plumbate  මිනිරන් පැහැ(මධ්‍ය ඇමරිකානු)භාණ්ඩ Pottery and Ceramics
Ware, Queen's  බිසෝ භාණ්ඩ Pottery and Ceramics
Ware, Red  රක්ත වර්ණ භාණ්ඩ; රතුවන් භාණ්ඩ Pottery and Ceramics
Ware, Red painted  රක්තාලිප්ත භාණඩ Pottery and Ceramics
Ware, Red polished  රතු ඔප භාණ්ඩ Pottery and Ceramics
Ware, Red porous earthen  රතු සඡිද්‍ර මැටි භාජන Pottery and Ceramics
Ware, Red-slipped  රතු දියර ආලිප්ත භාණ්ඩ Pottery and Ceramics
Ware, Sassanian  සැසේනියානු මැටි භාණ්ඩ Pottery and Ceramics
Ware, Smudged  බොඳු වූ ආලිප්ත භාණ්ඩ Pottery and Ceramics
Ware, Stone  දැඩි භාණ්ඩ Pottery and Ceramics
Ware, Studio  ශිල්පාගාර භාණ්ඩ Pottery and Ceramics
Ware, Untempered  පදම් නොකළ භාණ්ඩ Pottery and Ceramics
Ware, White  ශ්වේත භාණ්ඩ Pottery and Ceramics
Ware, Yellow  පීත භාණ්ඩ Pottery and Ceramics
Ware, Yellow painted  පීතාලිප්ත භාණ්ඩ Pottery and Ceramics
Warehouse  ගුදම Dramatic Art & Literature
Warehouse  ගුදම Management
Warehouse entry  ගුදම් සටහන Management
Warehouse warrant  ගුදම් පත‍්‍රය Economics
Warehouse, Bonded  බන්ධිත ගුදම Management
Warehouse, Bonded  බන්ධිත ගුදම Economics
Warehousing  ගුදම් කිරීම Economics
Ware`house   ගුදම Economics
Warlike operation  යුද්ධය වැනි ක්‍රියාව; යුද සදිසි මෙහෙයුම Management
Warm  උණුසුම් Agriculture
Warm  උණුසුම් Chemistry
Warm boot  උෂ්ණාරම්භය Information Technology
Warm colour  දීපන වර්ණ Communication
Warm colours  උණුසුම් වර්ණ Home Management
Warm colours  දීපන වර්ණ Painting & Sculpture
Warm current  උණුසුම් ප‍්‍රවාහය Geography
Warm current  උණුසුම් ප්‍රවාහය Home Management
Warm desert  උෂ්ණ කාන්තාරය Geography
Warm front  උණුසුම් පෙරමුණ Geography
Warm front occlusion  උණුසුම් පෙරමුණ නිරෝධනය Geography
Warm season  උණුසුම් ඍතුව Geography
Warm season   උණුසුම් ඍතුව Geography
Warm sector  උෂ්ණ පථය Geography
Warm start  උණුසුම් ආරම්භය Information Technology
Warm temperate   උණුසුම් සෞම්‍ය Geography
Warm temperate region  උණුසුම් සෞම්‍ය ප‍්‍රදේශය Geography
Warm temperate region   උණුසුම් සෞම්‍ය ප‍්‍රදේශය Geography
Warm up  පිබිදවීම; උණුහුම් කිරීම; ප්‍රබෝධනය Dramatic Art & Literature

Results  200  -  250 of 1860 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.