Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 7519 terms begin with letter  A  on    Glossary

 Term Term Description Glossary
Abraum salts  ඇබ්‍රවුම් ලවණ Chemistry
Abriachanite  ඇබ්රියකනයිට් Chemistry
Abridge  කෙටි කරනවා ; හකුළුවනවා; සංක්ෂේප කරනවා Literary Criticism
Abridged edition  සංක්ෂිප්ත සංස්කරණය Dramatic Art & Literature
Abridged edition  සංක්ෂිප්ත සංස්කරණය Literary Criticism
Abridged spectroscope  ලඝු වර්ණාවලීක්ෂය ; සරල වර්ණාවලීක්ෂය Chemistry
Abridgement  සංක්ෂිප්තය ; හැකිළවීම කෙටි කිරීම; සංක්ෂේපණය Literary Criticism
Abrupt  අනපේක්ෂිත ; ක්ෂණික Dramatic Art & Literature
Abrupt  ඒකපාත ; ආකස්මික Surveying
Abrupt  ආකස්මික ; හිටිවන Zoology
Abrupt  ආකස්මික ; හදුිසි Botany
Abrupt  ආකස්මික ; හදිසි Molecular Biology
Abscess  සැරවගෙඩිය ; විස්ඵෝටය Zoology
Abscess  සැරව ගෙඩිය Agriculture
Abscess  ගෙඩිය ; ගඩුව Home Management
Abscisic acid  ඇබ්සිසික් අම්ලය Botany
Abscisic acid  ඇබ්සිසික් අම්ලය Molecular Biology
Absciss  ඡේදුය Zoology
Absciss layer  ඡේදුස්තරය Agriculture
Abscissa  තිරස් ඛණ්ඩාංකය Surveying
Abscissa  තිරස් ඛණ්ඩය ; තිරස් ඛණ්ඩාංකය Chemistry
Abscissa  තිරස් ඛණ්ඩය ; හරස් කැපුම Agriculture
abscissa  පාටිකය: තිරස් ඛණ්ඩය Information Technology
Abscissa  පාටිකය Management
Abscission  ඡේදුනය Zoology
Abscission  ඡේදුනය Botany
Abscission  ඡේදනය Molecular Biology
Abscission layer  ඡේදුස්තරය Botany
Absence  නොපැමිණීම ; නැතිකම Management
Absence of complete meaning  අර්ථහීනතා ‍ දෝෂය Literary Criticism
Absentee ownership  ප්‍රවාසි හිමිකම Management
Absentee rate  නොපැමිණිම් අනුපාතය Management
Absenteeism  නොපැමිණීම Management
Absolute  නිරපේක්ෂ ; පරම ; පූර්ණ ; කේවල Environment
Absolute  පරම ; නිරපේක්ෂ ; පූර්ණ Dramatic Art & Literature
Absolute  නිරපේක්ෂ Chemistry
Absolute  නිරපේක්ෂ ; පූර්ණ ; කේවල Botany
Absolute  පරමාධිකාරී ; කේවල ; නිරපේක්ෂ ; නිර්විකල්ප Archeaology
Absolute  නිරපේක්ෂ ; පූර්ණ Metal Technology and Basic Motor Mechanism
Absolute  පරම ; නිරපේක්ෂ ; පූර්ණ ; කේවල Management
Absolute  නිරපේක්ෂ ; පූර්ණ ; කේවල Molecular Biology
Absolute  පරමය Literary Criticism
absolute address  නිරපේක්ෂ යොමුව Information Technology
absolute addressing  නිරපේක්ෂ යොමු කිරීම Information Technology
Absolute advantage  නිරපේක්ෂ වාසිය Management
Absolute alcohol  විජල මදු්‍යසාරය ; කේවල මදු්‍යසාරය Chemistry
Absolute alcohol  විජල මදු්‍යසාරය ; කේවල මදු්‍යසාරය Agriculture
Absolute ampere  නිරපේක්ෂ ඇම්පියරය Chemistry
Absolute boiling point  නිරපේක්ෂ තාපාංකය Chemistry
Absolute brightness  නිරපේක්ෂ ප්‍රභාව Chemistry

Results  200  -  250 of 7519 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.