| Term |
Term Description |
Glossary |
 |
Basket-of-eggs-topography |
බිජු-පැසි -භූලක්ෂණ |
Geography |
 |
Basketry |
වේණු කර්මාන්තය |
Archeaology |
 |
Basking shark |
තපින මෝරා (අව් තපින මෝරා) |
Zoology |
 |
Baso valve |
සුරකු කපාටය |
Pottery and Ceramics |
 |
Basommatophora |
බසොම්මටෆොරා |
Zoology |
 |
Basophil |
බේසොෆිල් |
Molecular Biology |
 |
Basophilic |
භස්මකාමී |
Botany |
 |
Basophils |
බේසොපිල |
Zoology |
 |
Basophobia |
පද ගති භීතිකාව; දෙපයින් ඇවිදීමේ භීතිකාව |
Counselling |
 |
Basque |
මෙවුල; බඳ හැඩපටිය |
Clothing Knitting & Laundering |
 |
basque |
பிரிநீஸ் மலைப்பகுதியில் வாழும் ஓர் இனத்தவர், அவர்கள் பேசும் மொழி |
History (T) |
 |
Bass |
මන්ද්‍රස්වරය; මන්ද්‍රස්වර; මන්ද්‍රස්වරික |
Dramatic Art & Literature |
 |
Bass |
අවචස්වර |
Zoology |
 |
Basselian interpolation coefficient |
බෙසල් අන්තර්නිවේශන සංගුණකය |
Surveying |
 |
Bassemer converter |
බෙසමර් පරිවර්තකය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bassemer furnace |
බෙසමර් ඌෂ්මකය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bassemer process |
බෙසමර් ක්‍රමය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bassemer steel |
බෙසමර් වානේ |
Metal Technology and Basic Motor Mechanism |
 |
Basset horn |
බැසට් නලාව |
Dramatic Art & Literature |
 |
Bassetaille |
බස්තයි ශිල්පය |
Painting & Sculpture |
 |
Basso rilievo (Low relief) |
මන්දෝන්නත; මන්ද-උන්නත |
Painting & Sculpture |
 |
Bassoon |
බැසුන් නලාව |
Dramatic Art & Literature |
 |
Bast |
(කඳෙහි) ඇතුළු පොත්ත; ප්ලෝයමය |
Botany |
 |
Bast fiber |
තන්තුමය රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Bast fibers |
ඇතුළු පොත්තේ තන්තු |
Botany |
 |
Bast fibre(Phloem fibre) |
ෆ්ලෝයමීය තන්තු |
Chemistry |
 |
Bast islands |
ප්ලෝයමීය කොදෙව් |
Botany |
 |
Bastard |
අවජාතක |
Law |
 |
Bastard file |
රළු පීර |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bastard file |
රළු පීර |
Wood Work |
 |
Bastard merogony |
අවබහුගුණනය |
Molecular Biology |
 |
Bastard pitch |
රළු අන්තරාලය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Bastard title |
ග‍්‍රන්ථ නාමාර්ධය; අර්ධනාමය |
Communication |
 |
Bastard title |
ග්‍රන්ථනාමාර්ධය; නාමාර්ධය |
Dramatic Art & Literature |
 |
Bastard title |
ග්‍රන්ථනාමාර්ධය; නාමාර්ධය |
Literary Criticism |
 |
bastard title |
கலப்பினத் தலைப்பு |
Literature (T) |
 |
bastard type |
வம்பெழுத்துக்கள் |
Communication (T) |
 |
Baste |
සලකුණු නූල් ඇදීම |
Clothing Knitting & Laundering |
 |
bastide |
அரணகம் |
History (T) |
 |
bastille |
பாரிஸ் நகரத்துச் சிறைக்கோட்டம் |
History (T) |
 |
Basting |
තෙලෙන් නැහැවීම |
Home Management |
 |
Basting board |
සලකුණු නූල් පෝරුව |
Clothing Knitting & Laundering |
 |
bastion |
(அரண் அமைப்பில்) முன் துருத்தும் உருளை வடிவப் பகுதி |
Fine Arts (T) |
 |
bastion |
கோட்டை, அரண் |
History (T) |
 |
Bastite |
බැස්ටයිට් |
Chemistry |
 |
Bastnasite |
බැස්නසයිට් |
Chemistry |
 |
basys |
பசிஸ் (அடிப்படைத்தன்னியக்க முறைமை) |
Communication (T) |
 |
Bat |
කුඹල් ලෑල්ල; අඹන පුවරුම |
Painting & Sculpture |
 |
Bat |
වවුලා |
Zoology |
 |
Bat, Clay |
මැටි පත්ත |
Pottery and Ceramics |