Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6726 terms begin with letter  I  on    Glossary

 Term Term Description Glossary
In favour of   වාසියට Law
In favour of plaintiff  පැමිණිලිකරුගේ වාසියට Law
In fictione juris semer aequitas existit  සෑම නිතී සම්ප‍්‍රයෝගයකදීම සාධාරණතාව බල පැවැත්වේ. Law
In flagrante delicto  වරද කරද්දී Law
In force  බල පවත්නා; වලංගුව පවත්නා Law
In forma pauperis  දිළිඳු ස්වරූපයෙන් Law
In fraudem legis   නිතීයට පිටුපා Law
In glaze decoration  අන්ත:කාච අලංකරණය Pottery and Ceramics
In good faith   සද්භාවයෙන් Law
In good faith  සද්භාවයෙන් Management
In good faith  සද්භාවයෙන් Economics
In infinitum   අනන්තය තෙක් Law
In Issue  විවාදාපන්න Law
In judicis minori atati succruitur  අධිකරණ කටයුතු වලදී බාලයෙකුට පිහිට දෙනු ලැබේ. Law
In jure non remota causa sed proxima spectaur  නිතිය ඉදිරියේ සැලකෙන්නේ විදුර හේතුව නොව ආසන්න හේතුවයි. Law
In lieu of  වෙනුවට Law
In limine  ආරම්භයේදී Law
In limine   ආරම්භයේදී Law
In liquidation  ඈවර කිරීම Law
In loco  ස්ථානයේදීම Law
In loco parentis  දෙමව්පියන් වෙනුවට Law
In longum tempus  දීර්ඝ කාලයකට Law
In maleficis voluntas non existus, spectatur  සපරාධි ක‍්‍රියාවකදී ප‍්‍රතිඑලය නොව චේතනාව සලකා බැලිය යුතුය. Law
In modo contrahendi   ගිවිසුම් කොන්දේසි අනුව Law
In mora  ප‍්‍රමාදයෙන් Law
In open court  විවෘත අධිකරණය Law
In pari causa possessor potior haberi debet  යම් දේපළක් කෙරෙහි දෙදෙනෙකුගේ සම හිමිකම්පෑම ඇතිවිට භුක්තිය සතුව ඇති පුද්ගලයාගේ හිමිකම වඩා ශක්තිමත් ලෙස සැලකිය යුතුය. Law
In pari delicto  දෙපාර්ශ්වයම සමාන ලෙස වරදකරුවන් වනවිට Law
In pari delicto potior est conditio defendentis  දෙදෙනාගේම වරද සමාන වනවිට වාසිය විත්තිකරුටය Law
In pari materia   සමාන කරුණකදී; එකම කාරණයට Law
In perpetuity  සදාකාලිකව Law
In person  පෞද්ගලිකව Law
In personam  පුද්ගල බන්ධක Law
In poenalibus causis benignius inter pretandum est  දණ්ඩනීය නඩුවලදී නිතීය අර්ථ විග‍්‍රහකළ යුත්තේ වඩාත් ලිහිල් ආකරයෙනි. Law
In posse  මතුවට ඇතිවිය හැකි Law
In praesenti  වහාම Law
In promptu   ලෑස්තිය; සූදානම Law
In propria persona  තමන්ගේම නමින් (නීතිඥ සහායක් නොමැතිව) Law
In pursuance of  ප‍්‍රකාර; අනුව Law
In re  සම්බන්ධ; පිළිබඳව Law
In re aliena   අන්සතු දෙයක Law
In re praesenti  ඒ අවස්ථාවේදීම Law
In rebuttal  බිඳ ‍හෙළිම් වශයෙන් Law
In relation  සම්බන්ධයෙන් Law
In rem  සියල්ලන්ම බැඳෙන Law
In rem suam  තමන්ගේම දේපළ; තමන්ගේම කටයුතු Law
In simili materia  සමාන කරුණකදී Law
In situ  ස්ථානීය Molecular Biology
In situ  එතැන ම; ස්ථානයෙහි ම Painting & Sculpture
In situ  ස්ථානයේදුී ම Surveying

Results  1200  -  1250 of 6726 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.