Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4775 terms begin with letter  R  on    Glossary

 Term Term Description Glossary
Real address  තථ්‍ය යොමුව Information Technology
Real capital  මූර්ත ප‍්‍රාග්ධනය Economics
Real cause of the trade cycle  වෙළෙඳ චක‍්‍රයේ නියම හේතු Economics
Real constant  තථ්‍ය නියතය Information Technology
Real cost  මූර්ත පිරිවැය; මූර්ත වියදම Management
Real cost  මූර්ත වියදම් Economics
Real earnings  තථ්‍ය ඉපැයුම් Management
Real estate  නිශ්චල දේපල; නිශ්චල බූදලය Management
Real estate  මූර්ති දේපල; මූර්ති බූදලය Economics
Real expenditure  මූර්ත වියදම Economics
Real focus  තාත්ත්වික නාභිය Chemistry
Real gas  තාත්ත්වික වායුව Chemistry
Real income  මූර්ත ආදායම; නියම ආදායම Management
Real income  මූර්ත ආදායම Economics
Real life  සැබෑ ජීවිතය Dramatic Art & Literature
Real money  නියම මුදල් Management
Real money supply  මූර්ත මුදල් සැපයුම Economics
Real national income  මූර්ත ජාතික ආදායම Economics
Real national product  මූර්ත ජාතික නිෂ්පාදිතය Economics
Real number  තථ්‍ය අංකය Information Technology
Real product wage  මූර්ත නිශ්පාදිත වැටුප Economics
Real property  මූර්ත දේපළ Economics
Real rate of interest  මූර්ත පොළී අනුපාතය Economics
Real solution  තාත්ත්වික ද්‍රාවණය Chemistry
Real storage  තථ්‍ය ආචය Information Technology
Real terms  මූර්ත අගය Economics
Real time image generation  තථ්‍ය කාල අනුරූප ජනනය Information Technology
Real time processing  තථ්‍ය කාල සැකසුම Information Technology
Real variable   මූර්ත විචල්‍යය Economics
Real wage unemployment  මූර්ත වැටුප් සේවා වියුක්තිය Economics
Real wages  මූර්ත වැටුප Environment
Real wages  මූර්ත වේතන; නියම වේතන Management
Real wages  මූර්ත වැටුප් Economics
Real world  යථාලෝකය Literary Criticism
Real- time  තථ්‍ය කාලය Information Technology
Real- time output  තථ්‍ය කාල ප්‍රතිදානය Information Technology
Realgar  රියල්ගා Chemistry
Realignment  නැවත එකෙලි කිරීම Metal Technology and Basic Motor Mechanism
Realisation  උපලබ්ධ වීම; උපලබ්ධ කිරීම Management
Realise  උපලබ්ධිය ලබනවා; උපලබ්ධ වෙනවා Economics
Realised cheque  උපලබ්ධ චෙක්පත Management
Realised expenditure  උපලබ්ධ වියදම Economics
Realised profit  උපලබ්ධ ලාභය Management
Realised profit  උපලබ්ධ ලාභ Economics
Realised strategy  තථ්‍ය උපායමාර්ග Management
Realism  යථාර්ථවාදය; තාත්ත්විකවාදය Dramatic Art & Literature
Realism  යථාර්ථවාදය; තාත්ත්විකවාදය Literary Criticism
Realism  යථාර්ථවාදය; තාත්ත්විකවාදය Painting & Sculpture
realism  யதாரத்தவாதம் Fine Arts (T)
Realism Critical  විවේචනාත්මක යථාර්ථවාදය Dramatic Art & Literature

Results  1000  -  1050 of 4775 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.