Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 8890 terms begin with letter  S  on    Glossary

 Term Term Description Glossary
Safety plan  ආරක්ෂා විධි සැලැස්ම Management
Safety planing  ආරක්ෂා විධි සැලසුම්කරණය Management
Safety precautions  ආරක්ෂා පිළිවෙත් Metal Technology and Basic Motor Mechanism
Safety psychology  සුරක්ෂා මනෝවිද්‍යාව Management
Safety rules  ආරක්ෂා නීති Metal Technology and Basic Motor Mechanism
Safety stock (SS)  සුරැකි තොගය ; ආරක්ෂිත තොගය Management
Safety switch  නිරාපදු ස්විච්චය Home Management
Safety valve  නිරාපදු වෑල්වය ; ආරක්ෂිත කරාමය Metal Technology and Basic Motor Mechanism
Safety valve  නිරාපදු වෑල්වය Metal Technology and Basic Motor Mechanism
Safflower oil  සැෆ් මල් තෙල් Painting & Sculpture
Saffranin  සැප්රනින් Agriculture
Saffranin  සැප්රනින් Botany
Saffron  කසා ; කහ ; කුංකුම ; කොකුම් Painting & Sculpture
Saffron  කුංකුම Botany
Sag  එල්ලා වැටුම ;එල්ලා වැටෙනවා; බොකු වැටෙනවා Surveying
Sag correction  එල්ලා වැටුමේ ශෝධනය ; එල්ලා වැටුම නිවැරදුි කිරීම Surveying
Saga  වීරාඛ්‍යානය Dramatic Art & Literature
Sagacity  විදග්ධතාව ; දර්දර්ශිතාව Literary Criticism
Sage  මුනිවරයා Dramatic Art & Literature
Sage  මුනිවරයා ; ප්‍රාඥුයා Painting & Sculpture
Saggar  සගාර් උදුන ; ගිනි වැස්ම Pottery and Ceramics
Saggar cone ; Saggar cone  ගිනි කොත Pottery and Ceramics
Sagging  ලිහිල ; එල්ලා වැටෙන Painting & Sculpture
Sagging bottom  අවලම්බී පත්ල Pottery and Ceramics
Sagitta (a statolith)  සගිටා Zoology
Sagittal crest  මධ්‍ය සමාන්තර ශිඛාව Zoology
Sagittal plane  මධ්‍ය සමාන්තර සිරස්තලය Zoology
Sagittal section  මධ්‍ය සමාන්තර සිරස් කඩ Zoology
Sagittate  ශරාභ ; ඊතල හැඩ Agriculture
Sagittate  ශරාභ Botany
Sago  සව් Clothing Knitting & Laundering
Sago  සව් Botany
Sailcloth  රුවල් රෙදුි Clothing Knitting & Laundering
Sailor collar  නැවි කරපටිය Clothing Knitting & Laundering
Saint-Aubin  සෙන්ට් -ඕබෑන් Painting & Sculpture
Saki  සාකියා Zoology
Sal-ammoniac ; Ammonium chloride  සැල් ඇමෝනියැක් Metal Technology and Basic Motor Mechanism
Salad  සලාදුය Home Management
Salamander  සලමන්දුරාවා Zoology
Salamander  සලමන්දරාවා Molecular Biology
Salamandrine  සලමන්දුර රූපී Zoology
Salami  සලාමි Home Management
Salami technique  සලාමි ක්‍රමය Information Technology
Salammoniac  සැල්ඇමෝනියැක් Chemistry
Salaries and Cardres Commission  වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම Management
Salary  වැටුප ; වේතනය Management
Salary administration  වැටුප් පරිපාලනය Management
Salary anomalies committee  වැටුප් විෂමතා කමිටුව Management
Salary anomaly  වැටුප් විෂමතාව Management
Salary compression  වැටුප් සම්පීඩනය ; උද්ධමන හේතුක වැටුප් විෂමතාව Management

Results  100  -  150 of 8890 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.