Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 7519 terms begin with letter  A  on    Glossary

 Term Term Description Glossary
Abhor  පිළිකුල් කරනවා Literary Criticism
Abhorrence  පිළිකුල ; ජුගුප්සාව Literary Criticism
Abietic acid  අබියෙටික අම්ලය Botany
Ability  හැකියාව Dramatic Art & Literature
Ability to pay  ගෙවීමේ හැකියාව Management
Abiogenesis  අජීවාජ්ජනනය Environment
Abiogenesis  අජීවජ්නනය Zoology
Abiogenesis  අජීවාජ්ජනනය Agriculture
Abiogenesis  අජීවාජ්ජනනය Botany
Abiogenesis  අජීවාජ්ජනකය Molecular Biology
Abiogeny  අජීවාජ්ජනකය Molecular Biology
Abiotic  අජෛව Environment
Abiotic  අජීව ; අජීවී Botany
Abiotic components  අජෛව සංඝටක ; අජීවී සංඝටක Environment
Abiotic environment  අජීවී පරිසරය Environment
Abiotic system  අජෛව පදු්ධතිය ; අජීවී පදු්ධතිය Environment
Ablactation (Cessation of milk)  කිරි වැරීම Zoology
Ablactation (cessation of milk)  කිරි වැරීම Agriculture
Ablasting  ඒබ්ලාස්ටින් Zoology
Ablation  අපහායනය Environment
Ablative Case  අවධි විභක්තිය Literary Criticism
Ablution  ආචමනය ; ශෞචය Dramatic Art & Literature
Ablution  ආචමනය ; ශෞචය Literary Criticism
Ablution-hall  (පිළිම නාවන)ස්නපන මණ්ඩපය ; මජ්ජන ශාලාව Painting & Sculpture
Abney clinometer  ඇබ්නි ආනතිමානය Surveying
Abney clinometer  ඇබ්නි ආනතිමානය Chemistry
Abney level  ඇබ්නි ලෙවලය Surveying
Abnormal  අවප්‍රමාණ ;අපසාමාන්‍ය ; අපප්‍රමාණ Dramatic Art & Literature
Abnormal  අසාමාන්‍ය ; අස්වාභාවික Agriculture
Abnormal  අස්වාභාවික ; අසාමාන්‍ය Botany
Abnormal Causation  විභාවනා ලංකාරය Literary Criticism
Abnormal polarisation  අසාමාන්‍ය ධ්‍රුවණය Chemistry
Abnormal price  අධිප්‍රමාණික මිල Management
Abnormal steel  අසාමාන්‍ය වානේ Chemistry
abnormal termination  අසාමාන්‍ය අවසන්වීම Information Technology
Abnormal vision  අසාමාන්‍ය දුෘෂ්ටිය Surveying
Abnormality  අසාමාන්‍යතාව ; අස්වාභාවිකකම Zoology
Abomasum  ජඨරාශය Zoology
Abomasum  ජඨරාශය Agriculture
Aboral (Abactinal)  අපමෞඛ Zoology
Aboral perihaemal sinus  අපමෞඛ පරිරුධිර කෝටරකය Zoology
Aboral ring sinus  අපමෞඛ වලය කෝටරකය Zoology
Aboral sinus system  අපමෞඛ කෝටරක පදු්ධතිය Zoology
Aborigines  ආදුි වාසීහු Environment
Aborigines  ආදුි වාසීහු : මුල් පදුිංචිකාරයෝ Zoology
Abort  රෝධනය වෙනවා Botany
abort  රෝධනය කරන්න: රෝධනය Information Technology
Abort  රෝධනය වෙනවා Molecular Biology
Abort (ref. to embryo)  ගප්සා වෙනවා Zoology
Abort (ref. to organs)  රෝධනය වෙනවා Zoology

Results  100  -  150 of 7519 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.