Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5979 terms begin with letter  F  on    Glossary

 Term Term Description Glossary
farfield  தொலைப்புலம் Physics (T)
Farina  පිෂ්ටය; කුඩු Botany
Farina  පිෂ්ටය Chemistry
Farina  පිෂ්ටය Home Management
Farina powder  අර්තාපල් පිටි Clothing Knitting & Laundering
Farinaceous  පිෂ්ටවත් Botany
Farinaceous  පිෂ්ටමය Chemistry
Farinaceous ingredient  පිෂ්ටමය මිශ්‍රකය Home Management
Fariness  සාධාරණත්වය Management
Farm  ගොවිපොළ Environment
Farm co-operatives  ගොවිපළ සමුපකාර Economics
Farm crops  ගොවි පොළ බෝග Geography
Farm mechanisation   ගොවිපොළ යාන්ත‍්‍රිකකරණය Economics
Farm price  ගොවිපළේ මිල Economics
Farm price supports  ගොවිපළ මිල ආධාර Economics
Farm subsidies  ගොවිපළ පිහිටාධාර Economics
Farm surpluses  ගොවිපළ අතිරික්ත Economics
Farm yields  ගොවිපොළ පලදාව Economics
Farmer  ගොවියා Environment
Farmer's clubs  ගොවි සමාජ Economics
Farming  ගොවිතැන Geography
Farming  ගොවිතැන Environment
Farming  ගොවිතැන Economics
Farming of taxes  බදු එකතුකිරිමේ කොන්ත්‍රාත්තුව Management
Farming of taxes  බදු එකතුකිරීමේ කොන්ත‍්‍රාත්තුව Economics
Farming,Cattle  ගව පාලනය Environment
Farming,Dairy  කිරිපට්ටි පාලනය Environment
Farming,Fruit  පලතුරු වගාව Environment
Farming,Livestock  පශු පාලනය Environment
Farming,Mixed  මිශ‍්‍ර ගොවිතැන Environment
Farming,Pastoral  එඩේර පශු පාලනය Environment
Farming,Poultry  කුකුළු පාලනය ; කුකුළන් ඇති කිරීම Environment
Farnese Bull  ෆානීස් බුල් පිළිරුව Painting & Sculpture
Farnese Hercules  ෆානීස් හ'කියුලීස් පිළිරුව Painting & Sculpture
Farrow  පැටව් ගැසීම; පැටවුන් රුළක් වැදීම Agriculture
Farthing  පාදිම (එනම් කාසිය) Economics
Fasciation  කලාපනය Botany
Fascicle  කළඹ Botany
Fascicle  කළඹ; ගෙතු මිටිය Home Management
Fascicle; Fascicule  ග්‍රන්ථ කාණ්ඩය Literary Criticism
Fascicled  කලාපික Botany
Fascicular  කලාපීය Botany
Fascicular cambium  කලාපීය කැම්බියම Botany
Fascicular tissue  කලාපීය පටකය Botany
Fascicular xylem  කලාපීය සයිලම Botany
fasciculation  தவணைகளாக வெளியிடப்பட்ட புத்தகத்தின் ஒரு பகுதி Literature (T)
Fasciculus  තන්තු කළඹ Zoology
Fascinating  චිත්තාකර්ෂණීය Dramatic Art & Literature
Fascinating  මහහර; සිත් ඇද ගන්නා Home Management
Fascinating  චිත්තාකර්ෂණීය Literary Criticism

Results  650  -  700 of 5979 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.