Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4775 terms begin with letter  R  on    Glossary

 Term Term Description Glossary
ramps  (கோட்டை அரணில்) இருதளத்தை இணைக்கும் சாய்தளம் Fine Arts (T)
Ramsay-Shields equation  රැම්සේ-ෂීල්ඩ්ස් සමීකරණය Chemistry
Ramsay-Young equation  රැම්සේ-යං සමීකරණය Chemistry
Ramsden diagonal eyepiece  රුම්ස්ඩන් විකර්ණ උපනෙත Surveying
Ramsden eyepiece  රුම්ස්ඩන් උපනෙත Surveying
Ramus (sing), Rami (plu)  ශාඛාව Zoology
Ramus communicans  සම්බන්ධක ශාඛාව Zoology
Ramus ophthalmicus profundus  ගභීර චාක්ෂුෂ ශාඛාව Zoology
Ramus ophthalmicus superficialis  තලස්ථ චාක්ෂුෂ ශාඛාව Zoology
Ranch  පශු භූමිය Zoology
Ranch (Cattle)  ගව බිම්; පශු භූමිය Agriculture
Rancid  මුඩු (තෙල් ආදිය) Agriculture
Rancid fats  මුඩු තෙල් Zoology
Rancid Oil  මුඩු තෙල් Home Management
Rancidity  මුඩු බව Chemistry
Random  අහඹු ; සම්භාවී Botany
Random  අහඹු Chemistry
Random  අහඹු; සසම්භාවී Geography
Random  අහඹු Environment
Random  අහඹු Management
Random  සසම්භාවී : අහඹු Molecular Biology
Random  සසම්භාවී; අහඹු Surveying
Random access  සසම්භාවි ප්‍රවේශය Information Technology
Random access  අහඹු ප්‍රවේශය Management
Random access file  සසම්භාවි ප්‍රවේශ ගොනුව Information Technology
Random access memory  සසම්භාවි ප්‍රවේශ මතකය Information Technology
Random access storage  සසම්භාවි ප්‍රවේශ ආචයනය Information Technology
Random assignment  අහඹු පැවරුම Counselling
Random breeding  සසම්භාවී අභිජනනය Agriculture
Random breeding  සසම්භාවී අභිජනනය Molecular Biology
Random breeding  සසම්භාවී අභිජනනය Zoology
Random differentiation  සසම්භාවී විභේදනය Agriculture
Random differentiation  සසම්භාවී විභේදනය Zoology
Random distribution  සම්භාවී ව්‍යාප්තිය Botany
Random distribution  අහඹු ව්‍යාප්තිය Environment
Random error  සම්භාවී දෝෂය Botany
Random error  අහඹු දෝෂය Chemistry
Random event  සසම්භාවී සිද්ධිය Economics
Random genetic drift  සසම්භාවී ප්‍රවේණි ප්ලාවිතය Molecular Biology
Random line  අහඹු රේඛාව; සසම්භාවී රේඛාව Surveying
Random logic design  සසම්භාවි තර්ක සැළසුම Information Technology
Random mating  සසම්භාවී සංවාසය Molecular Biology
Random mutagenesis  අහඹු විකෘති ජනනය Botany
Random mutagenesis  අහඹු විකෘතිජනනය Molecular Biology
Random number  සසම්භාවි සංඛ්‍යා Information Technology
Random numbers  අහඹු සංඛ්‍යා Management
Random primer  අහඹු මූලිකය Botany
Random primer  අහඹු මූලිකය Molecular Biology
Random processing  සසම්භාවි සැකසුම Information Technology
Random sample  අහඹු නියැදිය Botany

Results  500  -  550 of 4775 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.