| Term |
Term Description |
Glossary |
 |
Sacral plexus |
ත්‍රිකාස්ථික ප්‍රතානය |
Agriculture |
 |
Sacral rib |
ත්‍රිකාස්ථික පර්ශුව |
Zoology |
 |
Sacred |
පුණ්‍ය ; ශුද්ධ ; පූජ්‍ය |
Literary Criticism |
 |
Sacred drama |
පූජා නාට්‍යය ; ආගමික නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Sacred monogram |
ශුදු්ධ වු ගුම්ඵාක්ෂරය |
Painting & Sculpture |
 |
Sacred thread |
උපවීතය ; යඥෙුා්පවීතය ; පූන නූල |
Painting & Sculpture |
 |
Sacrifice |
යඥුය ; කැප කිරීම ; බිල්ල ; බිලිපූජාව |
Dramatic Art & Literature |
 |
Sacrifice |
පරිත්‍යාගය ; කැපකිරීම |
Management |
 |
Sacrificial |
යාඥිුක |
Dramatic Art & Literature |
 |
Sacrificial bowl |
යඥු පාත්‍රය |
Painting & Sculpture |
 |
Sacrificing metal |
කැපවෙන ලෝහය |
Chemistry |
 |
Sacrilege |
ශුදු්ධ වස්තු කෙලෙසීම |
Dramatic Art & Literature |
 |
Sacro-vertebral angle |
ත්‍රිකාස්ථි කශේරු කෝණය |
Zoology |
 |
Sacrum |
ත්‍රිකාස්ථිය |
Zoology |
 |
Sacrum |
ත්‍රිකාස්ථිය |
Agriculture |
 |
Sad |
ශෝකී |
Dramatic Art & Literature |
 |
Saddle |
සැදුය |
Pottery and Ceramics |
 |
Saddle (of animals) |
පිට |
Agriculture |
 |
Saddle of mutton |
එළු තුනටිය |
Home Management |
 |
Saddle quern |
පාගන කුරක්කන් ගල |
Home Management |
 |
Saddle sleeve |
සෑදුල අත |
Clothing Knitting & Laundering |
 |
Saddle stitch |
සෑදුල මැස්ම |
Clothing Knitting & Laundering |
 |
Saddle yoke |
සෑදුල ඉම්කඩ ; සෑදුල උරිස්කඩ |
Clothing Knitting & Laundering |
 |
Saddle, Lathe (or carriage) |
ලියවන පට්ටල් ගැල ; සෑදුලය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Sadism |
පරපීඩාකාමය |
Dramatic Art & Literature |
 |
Sadistic |
පරපීඩාකාමී |
Dramatic Art & Literature |
 |
Saefftigen's pouch |
සේප්ටිගන් මඩිය |
Zoology |
 |
Safe |
සේප්පුව ; ආරක්ෂිත ; සුරක්ෂිත |
Management |
 |
Safe custody |
සුරක්ෂිත භාරය |
Management |
 |
Safe dose |
නිරාපදු මාත්‍රාව |
Chemistry |
 |
Safe edge |
බොල් දුාරය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safe edge file |
බොල් දුාර පීර |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safe edge of file |
පීරේ බොල්දුාරය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safe glass |
නිරාපදු වීදුරු |
Chemistry |
 |
Safe keeping |
පරිස්සම ; ආරක්ෂා කිරිම |
Management |
 |
Safe lamp |
නිරාපදු ලාම්පුව |
Chemistry |
 |
Safety |
ආරක්ෂාව |
Chemistry |
 |
Safety |
සුරක්ෂිතභාවය |
Management |
 |
Safety precautions |
සුරක්ෂා විධි ; සුරක්ෂණෝපාය |
Pottery and Ceramics |
 |
Safety climate |
සුරක්ෂා පරිසරය |
Management |
 |
Safety curtain |
ආරක්ෂක තිරය |
Dramatic Art & Literature |
 |
Safety device |
ආරක්ෂා උපක්‍රමය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safety equipment |
ආරක්ෂක උපකරණ |
Pottery and Ceramics |
 |
Safety fuse |
නිරාපදු විලායකය |
Home Management |
 |
Safety gap |
නිරාපදු කපොල්ල |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safety garments |
ආරක්ෂක ඇඳුම් |
Pottery and Ceramics |
 |
Safety glass |
නිරාපදු වීදුරුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Safety glasses |
ආරක්ෂක කණ්ණාඩි |
Pottery and Ceramics |
 |
Safety management |
සුරක්ෂා කළමනාකරණය |
Management |
 |
Safety measures |
ආරක්ෂා විධිවිධාන |
Metal Technology and Basic Motor Mechanism |