Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6726 terms begin with letter  I  on    Glossary

 Term Term Description Glossary
I' statements  මම' ප්‍රකාශ Counselling
I-beam  I-බාල්කය Metal Technology and Basic Motor Mechanism
I-neutron   I-நியூத்திரன் Physics (T)
I-spin  I-கறங்கல் Physics (T)
I. L. O . (International Labour Organization)  අන්තර්ජාතික කම්කරු සංවිධානය Management
I. M. F. (International Monetary Fund)  අන්තර්ජාතික මූල්‍ය අරමුදල Management
I.I.C.(International Institute for the  ස.ජා.ආ.(ඓතිහාසික සහ කලාත්මක කෘති Painting & Sculpture
I.L.O  අන්තර්ජාතික කම්කරු සංවිධානය (අ.ක.ස) Economics
I.M.F  අන්තර්ජාතික මූල්‍ය අරමුදල (අ.මූ.අ) Economics
I.O.U  ණය නෝට්ටුව Economics
I/O bound  ආදාන / පතිදාන බැදුණු Information Technology
I/O channel  ආදාන / ප්‍රතිදාන නාලිකාව Information Technology
I/O Control System(IOCS)  ආදාන / ප්‍රතිදාන පාලන පද්ධතිය Information Technology
I/O device  ආදාන / ප්‍රතිදාන උපක්‍රම Information Technology
I/O instructions  ආදාන / ප්‍රතිදාන උපදේශය Information Technology
I/O ports  ආදාන / ප්‍රතිදාන විවර Information Technology
I/O processor  ආදාන / ප්‍රතදාන සකසනය Information Technology
I/O symbol  ආදාන / ප්‍රතිදාන සංකේතය Information Technology
Iambic  ලඝුගුරු ඡන්දස Literary Criticism
Iambic meter  ද්ව්‍යක්ෂර (ලඝු ගුරු) ගණිත ඡන්දස Literary Criticism
Iambus  ලඝුගුරු යුත් ගණය Literary Criticism
Iarovization(Jarovization,Vernalization)  වසන්තීකරණය Molecular Biology
Iatrophobia- Fear of doctor  වෛද්‍ය භීතිකාව Counselling
IBRD- International Bank for Reconstruction and Development (World Bank)  ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර බැංකුව Economics
Ice  අයිස්; මිදුණු දිය Geography
Ice  අයිස් Home Management
Ice accretion  අයිස් එකතුවීම Geography
Ice age  අයිස් යුගය Geography
Ice Age   අයිස් සමය Geography
Ice barrier  අයිස් පරය Geography
Ice box  අයිස් පෙට්ටිය Home Management
ice calorimeter   பனிக்கட்டிக் கலோரிமானி Physics (T)
Ice cap  අයිස් වැස්ම Geography
Ice cave  අයිස් ගුහාව Geography
Ice chamber  අයිස් කුටිය Home Management
ice clouds   பனிக்கட்டி முகில்கள் Physics (T)
Ice core  අයිස් කඳ Environment
Ice cream  අයිස් ක්‍රීම් Home Management
Ice crystals  අයිස් ස්එටික Geography
Ice fall  අයිස් පතනය; අයිස් ඇල්ල Geography
Ice field  අයිස් යාය Geography
Ice floe  අයිස් ප්ලාවිතය Geography
Ice floe  අයිස් ප්ලාවිතය; ප්ලාවී අයිස් ස්තරය Environment
Ice flowage  අයිස් ගැල්ම Geography
Ice fog  හිම මීදුම; හිම ධූමිකාව Geography
Ice foot  අයිස් පාදය Geography
Ice grains  අයිස් කැටිති Geography
Ice jam  හිම සම්පීඩය Geography
Ice lense  හිම කාචය Geography
Ice needles  අයිස් කූරු Geography

Results  0  -  50 of 6726 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.