| Term |
Term Description |
Glossary |
 |
A form of DNA (A DNA) |
A DNA ආකාරය |
Molecular Biology |
 |
A la carte service |
රිසි අහර තෝරා ගැනීම |
Home Management |
 |
A priori |
ප්‍රත්‍යක්ෂමූලක ; නිගම්‍ය |
Archeaology |
 |
A-dynamic |
නිර්ගතික |
Dramatic Art & Literature |
 |
A-effect (v.effekt verformtung) |
තාදුාත්ම්‍ය විඝටනය |
Dramatic Art & Literature |
 |
A-line |
A - හැඩය |
Clothing Knitting & Laundering |
 |
A-tonal music |
නිතාන සංගීතය |
Dramatic Art & Literature |
 |
A.D.P |
ඇඩිනෝසයින් ඩයි පොස්පේට් |
Home Management |
 |
A.F.L.P. (Amplified Fragment Length Polymorphism) |
ගුණිත ඛණ්ඩ දිගෙහි බහුරූපතාව |
Molecular Biology |
 |
A.T.P |
ඇඩිනෝසයින් ට්‍රයි පොස්පේට් |
Home Management |
 |
Aard Vark |
ආදු්වාර්කියා |
Zoology |
 |
Ab- initio |
මුල පටන් ; ආරම්භයේ පටන් |
Management |
 |
Ab-intestato |
තෙස්තමේන්තු රහිතව ; අන්තිම කැමති පත්‍රයක් නොමැතිව |
Management |
 |
Abactinal (Aboral) |
අපමෞඛ |
Zoology |
 |
Abacus |
ස්තම්භ ශීර්ෂ ඵලකය ; කුලුනිස් පුවරුව ; ගණක රාමුව |
Painting & Sculpture |
 |
abacus |
ඇබකසය |
Information Technology |
 |
Abambulacral |
අපචරණාර |
Zoology |
 |
Abambulacral surface |
අපචරණාර පෘෂ්ඨය |
Zoology |
 |
Abampere |
ඇබැම්පියරය |
Chemistry |
 |
Abandoned shipwreck (MA) |
අත් හළ බුන් නැව |
Archeaology |
 |
Abandoned tank |
අත් හළ වැව |
Archeaology |
 |
Abandoned well |
පාළු ළිඳු |
Environment |
 |
Abandonment |
අත්හැරීම |
Management |
 |
Abandonment behavior (FA) |
අපත්‍යාග චර්යාව |
Archeaology |
 |
Abandonment rate |
බැහැරකිරීමේ ශීඝ්‍රතාව |
Pottery and Ceramics |
 |
Abapical |
අපාග්‍ර |
Zoology |
 |
Abatement |
අවකරණය |
Management |
 |
Abatement (ref. Pollution or emission reduction) |
අවකරණය ; ඌනකරණය |
Environment |
 |
Abatement register |
අවකරණ ලේඛනය |
Management |
 |
Abati drying oven |
ඇබටි ශෝෂක උදුන |
Chemistry |
 |
Abaxial |
අවාක්ෂ |
Zoology |
 |
Abaxial |
අවාක්ෂ |
Chemistry |
 |
Abaxial |
අවාක්ෂ |
Agriculture |
 |
Abaxial |
අවාක්ෂ |
Botany |
 |
Abbe apertometer |
ඇබී විවරමානය |
Chemistry |
 |
Abbe apertometer |
ඇබී වාදුය |
Chemistry |
 |
Abbe camera lucida |
ඇබී ප්‍රතිබිම්බ ප්‍රක්ෂේපකය ; ඇබී කැමරා කඩතිරය |
Chemistry |
 |
Abbe condenser(optical) |
ඇබී කන්ඩෙන්සරය (ප්‍රකාශ) |
Chemistry |
 |
Abbe refractometer |
ඇබී වර්තනාංකමානය |
Chemistry |
 |
Abbreviated |
සංක්ෂිප්ත |
Surveying |
 |
Abbreviated |
සංක්ෂිප්ත |
Botany |
 |
Abbreviated |
සංක්ෂිප්ත |
Molecular Biology |
 |
Abbreviated electron configuration |
සංක්ෂිප්ත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය |
Chemistry |
 |
abbreviated addressing |
කෙටි යොමු කිරීම |
Information Technology |
 |
abbreviated dialling |
කෙටි අක්වැටුම |
Information Technology |
 |
Abbreviated formula |
සංක්ෂිප්ත සූත්‍රය |
Chemistry |
 |
Abbreviation |
සංක්ෂේපණය |
Dramatic Art & Literature |
 |
Abbreviation |
සංක්ෂේපණය ; සංක්ෂේප රූපය |
Botany |
 |
Abbreviation |
සංක්ෂේපණය ; සංක්ෂේප රූපය |
Molecular Biology |
 |
Abbreviation |
සංක්ෂේපණය |
Literary Criticism |