Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 75 terms begin with letter  W  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Waggle dance  බමන නැටුම Agriculture
Wall  බිත්තිය Agriculture
Warm  උණුසුම් Agriculture
Wart  ඉන්නා; ගැටිත්ත Agriculture
Warty  ඉන්නන් සහිත Agriculture
Washing soda  දෙවුම් සෝඩා Agriculture
Wasp  බමරා Agriculture
Waste product  නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍යය; අපද්‍රව්‍යය Agriculture
Watch glass  කුඩා වීදුරු තැටිය Agriculture
Water  ජලය Agriculture
Water absorption  ජලාවශෝෂණය Agriculture
Water bath  ජල තාපකය Agriculture
Water culture  ජලගත වර්ධනය Agriculture
Water cycle  ජල චක්‍රය Agriculture
Water extraction  ජල නිස්සාරණය Agriculture
Water film  ජල පටලය Agriculture
Water plant  ජල ශාකය Agriculture
Water shed  දිය බෙත්ම Agriculture
Water tight  ජලරෝධක Agriculture
Water vapour  ජල වාෂ්ප Agriculture
Water wheel  දිය රෝදය Agriculture
Water,Capillary  කේශාකර්ෂණ ජලය Agriculture
Water,Dispersal by  ජලය මගින් ව්‍යාප්තවීම Agriculture
Water,Free  නිදහස් ජලය Agriculture
Waterlogged  වගුරු Agriculture
Wattle  තැල්ල; ගෙල තැල්ල Agriculture
Wavy  තරංගී Agriculture
Waxy  ඉටි සහිත Agriculture
Weak base  දුර්වල භස්මය Agriculture
Weak solution  දුර්වල ද්‍රාවණය Agriculture
Weaning  කිරෙන් වැරීම ;මව්කිරි නතර කිරිම; කිරි වැරීම Agriculture
Weather  කාලගුණය Agriculture
Weathering  ජීරණය Agriculture
Weathering ,Chemical  රසායනික ජීරණය Agriculture
Weathering agents  ජීරණ කාරකයෝ Agriculture
Weathering of rocks  පාෂාණ ජීරණය Agriculture
Weedicide  වල් පැළෑටි නාශකය; වල් නාශකය Agriculture
Weeding  වල් නෙලීම Agriculture
Weeds  වල් පැළෑටි Agriculture
Weevil  ගුල්ලා Agriculture
Weight  බර; භාරය Agriculture
Weight,Atomic  පරමාණු භාරය Agriculture
Wet and Dry bulb thermometer  තෙත්-වියලි බල්බ උෂ්ණත්වමානය Agriculture
Wet Evergreen forest  තෙත් සදාහරිත වනාන්තර Agriculture
Whey  ක්ෂීර මස්තු Agriculture
White blood corpuscle  සුදු රුධිරාණුව Agriculture
White hot  ශ්වේත තප්ත ;සුදුට ගිනියම් වූ Agriculture
Whole milk  පූර්ණ කිරි; පූර්ණ ක්ෂීරය Agriculture
Whorl  වලය Agriculture
Whorled  චක්‍රීය Agriculture

Results  0  -  50 of 75 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.