Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 808 terms begin with letter  S  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Sac  මඩිය ;කෝෂය Agriculture
Saccharine  සැකරින් Agriculture
Sach's solution  සාක් ද්‍රාවණය Agriculture
Sacral  ත්‍රිකාස්ථික Agriculture
Sacral plexus  ත්‍රිකාස්ථික ප්‍රතානය Agriculture
Sacrum  ත්‍රිකාස්ථිය Agriculture
Saddle (of animals)  පිට; පිටිමස Agriculture
Saffranin  සැප්රනින් Agriculture
Sagittate  ශරාභ; ඊතල හැඩ Agriculture
Salicylic acid  සැලිසිලික් අම්ලය Agriculture
Saline (Normal)  සේලයින් Agriculture
Saline soil  ලවණ පස Agriculture
Salinity  ලවණතාව Agriculture
Salinity tolerance  ලවණ සහිෂ්ණුතාව Agriculture
Salinometer  ලවණතාමානය Agriculture
Saliva  ඛේටය; කෙළ Agriculture
Salivary digestion  ඛෛටික ජීරණය Agriculture
Salivary gland  ඛේට ග්‍රන්ථිය Agriculture
Salt  ලවණ; ලුණු Agriculture
Salt bed  ලවණ තට්ටුව Agriculture
Salt deposit  ලවණ නිධිය Agriculture
Salt lake  කරදිය විල Agriculture
Salt marsh  කරදිය වගුර Agriculture
Salt marsh plants  ලවණ වගුරු ශාක Agriculture
Saltatorial  ප්ලවනශීල; ප්ලාවී Agriculture
Saltern  ලේවාය Agriculture
Saltpetre  වෙඩි ලුණු Agriculture
Samara  සපක්ෂය; පියාපත් සහිත ඵලය; සපක්ෂ ඵලය Agriculture
Sample  නියැදිය; නිදර්ශකය Agriculture
Sand  වැලි Agriculture
Sand bank  වැලි කණ්ඩිය Agriculture
Sand bank  වැලි කණ්ඩිය Agriculture
Sand bar  වැලි වැටිය Agriculture
Sand bar  වැලිපරය Agriculture
Sand batch  වැලි තාපකය Agriculture
Sand dune  වැලි කඳු Agriculture
Sand reef  වැලි පරය Agriculture
Sand storm  වැලි කුණාටුව Agriculture
Sandpaper  වැලි කඩදාසිය Agriculture
Sandstone  වැලි ගල් Agriculture
Sandy desert  වැලි කතර; වාලුකා කාන්තාරය Agriculture
Sanitary  සෞඛ්‍යාරක්ෂක Agriculture
Sanitation  සෞඛ්‍යාරක්ෂාව Agriculture
Sap  යුෂය Agriculture
Sap,Cell  සෛල යුෂය Agriculture
Saponification  සපෙණකරණය Agriculture
Saprophyte  ජීර්ණෝපජීවියා Agriculture
Saprophytic  මෘතෝපජිවී Agriculture
Sapwood  ඵලය Agriculture
Saturate  සන්තෘප්ත කරනවා; සන්තෘප්ත වෙනවා Agriculture

Results  0  -  50 of 808 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.