Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 586 terms begin with letter  P  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Pacemaker  ගතිකරය Agriculture
Packed cell volume (PCV)  ඇසුරූ සෛල පරිමාව Agriculture
Packing industry  ඇසුරුම් කර්මාන්තය Agriculture
Packing material  ඇහුරුම් ද්‍රව්‍ය Agriculture
Paddle shaped  අවල්හැඩ Agriculture
Paddock  තණකොළ කොරටුව Agriculture
Paddy bug  ගොයම් මැස්සා Agriculture
Paddy pentatomid bug  පස්පෙති ගොයම් මකුණා Agriculture
Paddy stem borer  පුරුක් පණුවා Agriculture
Paedogamy  ශිශුජන්මාණුකතාව Agriculture
Palaeo-geography  පුරා-භූගෝල විද්‍යාව Agriculture
Palaeobotany  පුරෝද්භිද විද්‍යාව Agriculture
Palaeography  පුරාලේඛන විද්‍යාව Agriculture
Palaeolithic age  පැලියෝලිතික සමය; පුරාශිලා සමය; ආදි ශිලා සමය Agriculture
Palaeontologist  පාෂාණිධාතු විද්‍යාඥයා Agriculture
Palaeontology  පාෂාණියධාතු විද්‍යාව Agriculture
Palaeozoic era  පේලියොසොයික යුගය Agriculture
Palatability  රුචිකරතාව Agriculture
Palatal bones  තලු ඇට Agriculture
Palate  තල්ල Agriculture
Palea  අවපත්‍රය Agriculture
Palisade cell  ඉනි සෛලය Agriculture
Palm oil  පාම් තෙල් Agriculture
Palmate  පාණිවත්; අත්ල හැඩ Agriculture
Palmatifid  මිතපාණි; ඇඟිලි බෙදුණු Agriculture
Palmatipartite  අර්ධපාණි Agriculture
Palmatisect  පාණිච්ඡේද Agriculture
Palp  මෘශය Agriculture
Palpation  ස්පර්ශනය Agriculture
Palpifer (Palpiger)  මෘශධරය Agriculture
Palpitation  අධිස්පන්දනය; හෘදය අධිස්පන්දනය Agriculture
Pampas  පැම්පාස් තණබිම Agriculture
Pan (Geology)  ස්තරය Agriculture
Pancreas  අග්න්‍යාශය; ඇලදිව Agriculture
Pancreatic  අග්න්‍යාශයික Agriculture
Pancreatic duct  අග්න්‍යාශයික ප්‍රණාලය Agriculture
Pancreatic juice  අග්න්‍යාශයික යුෂය Agriculture
Pancreatic secretion  අග්න්‍යාශයික ස්‍රාවය Agriculture
Panicle  සංයුක්ත ඒකාක්ෂය Agriculture
Papain  පැපේන්; වියලි පැපොල් කිරි Agriculture
Paper pulp  කඩදාසි කල්කය; කඩදාසි පල්පය Agriculture
Papilionaceous  සමනල හැඩ; පැපිලියොනේසියස් Agriculture
Papilla  පිටිකාව Agriculture
Pappus  බූ මණිය Agriculture
Parabola  පරාවලය Agriculture
Parachute  වායුච්ඡත්‍රය Agriculture
Parachute mechanism  වායුච්ඡත්‍ර යන්ත්‍රණය Agriculture
Paraffin  පැරෆින් Agriculture
Paraglossa  උපජිහ්වාභය Agriculture
Parallel venation  සමාන්තර නාරටි වින්‍යාසය Agriculture

Results  0  -  50 of 586 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.