Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 125 terms begin with letter  N  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Naked bud  අනාරක්ෂිත අංකුරය Agriculture
Naked calf  අලෝමක වස්සා Agriculture
Naked eye  පියවි ඇස Agriculture
Naphthalene  නැප්තලීන් Agriculture
Narcotic  මාදක (adj); මාදකය (n) Agriculture
Naris  නාස් පුඩුව Agriculture
Narrow waist (petiole)  සිහිනිඟ (වෘන්තය) Agriculture
Nasal bone  නාසාස්ථිය Agriculture
Nasal cavity  නාස්කුහරය; නාසා කුහරය Agriculture
Nascent  ජායමාන Agriculture
Naso-  නාසා- Agriculture
Naso-pharynx  නාසා ග්‍රසනිකාව Agriculture
Nasolachrymal  නාසා-අශ්‍රැක Agriculture
Nastic movement  සන්නමන චලනය Agriculture
Nasty  සන්නමනය; දිශාභිනතිය Agriculture
Native species  දේශීය විශේෂ Agriculture
Natural  ස්වාභාවික Agriculture
Natural forces  ස්වාභාවික බල; ස්වාභාවික බලපෑම් Agriculture
Natural laws  ස්වාභාවික නියම Agriculture
Natural region  ස්වාභාවික ප්‍රදේශය Agriculture
Natural selection  ස්වාභාවික වරණය Agriculture
Natural vegetation  ස්වාභාවික වෘක්ෂලතාදිය Agriculture
Natural vegetational region  ස්වාභාවික වෘක්ෂලතා ප්‍රදේශය Agriculture
Navicular bone  නෞකාකාර අස්ථිය Agriculture
Neck  ග්‍රීවය; බෙල්ල; ගෙල Agriculture
Nectar  මල්පැණි; මකරන්ද ;මධු Agriculture
Nectary  මධු කෝෂය; මකරන්දු කෝෂය Agriculture
Negative  සෘණ Agriculture
Negative feedback  සෘණ ප්‍රතිපෝෂණය Agriculture
Negative pole  සෘණ ධ්‍රැවය Agriculture
Negatively geotropic  සෘණ ගුරුත්වාවර්තී Agriculture
Nematode  වට පණුවා Agriculture
Nerve  ස්නායුව Agriculture
Nerve centre  ස්නායු කේන්ද්‍රය Agriculture
Nerve cord  සුෂුම්ණාව Agriculture
Nerve ending  ස්නායු අන්තය Agriculture
Nerve fibre  ස්නායු තන්තුව Agriculture
Nerve impluse  ස්නායු ආවේගය Agriculture
Nerve matter  ස්නායුගත ද්‍රව්‍ය Agriculture
Nerve,Cerebrospinal  මස්තිෂ්ක-සුෂුම්ණා ස්නායුව Agriculture
Nerve,Cranial  කපාල ස්නායුව Agriculture
Nerve,Motor  චාලක ස්නායුව Agriculture
Nerve,Sensory  සංවේදක ස්නායුව Agriculture
Nerve,Spinal  සුෂුම්ණා ස්නායුව Agriculture
Nerve,tissue  ස්නායු පටකය Agriculture
Nervous system  ස්නායු පද්ධතිය Agriculture
Neural  ස්නායුක Agriculture
Neural arch  ස්නායු මාර්ග වක්‍රය Agriculture
Neural canal  ස්නායු මාර්ගය Agriculture
Neurilemma  නියුරිලෙමාව Agriculture

Results  0  -  50 of 125 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.