There were
29 terms begin with letter J on Agriculture Glossary
| Term |
Term Description |
Glossary |
 |
Jar |
සරාව |
Agriculture |
 |
Jaundice |
කාමලාව; සෙංගමාලය |
Agriculture |
 |
Jaw |
හනුව |
Agriculture |
 |
Jejunum |
ශුන්‍යාන්ත්‍රකය |
Agriculture |
 |
Jet |
පිහිර; චංචුව |
Agriculture |
 |
Joint |
සන්ධිය |
Agriculture |
 |
Joint,Ball and socket |
ගෝල -කුහර සන්ධිය |
Agriculture |
 |
Joint,Capsule of |
සන්ධි ප්‍රාවරය |
Agriculture |
 |
Joint,Elbow |
වැලමිට සන්ධිය |
Agriculture |
 |
Joint,Gliding |
නෙත්ති සන්ධිය |
Agriculture |
 |
Joint,Hinge |
අසව් සන්ධිය |
Agriculture |
 |
Joint,Hip |
උකුල් සන්ධිය |
Agriculture |
 |
Joint,Immovable |
අචේෂ්ට සන්ධිය |
Agriculture |
 |
Joint,Knee |
දණිස් සන්ධිය; දණහිස් සන්ධිය |
Agriculture |
 |
Joint,Movable |
සචේෂ්ට සන්ධිය |
Agriculture |
 |
Joint,Pivot |
විවර්තනී සන්ධිය |
Agriculture |
 |
Joint,Shoulder |
උරහිස් සන්ධිය |
Agriculture |
 |
Joint,Thurnal |
පස්සාගාත් සන්ධිය |
Agriculture |
 |
Joint,Wrist |
මැණික්කටු සන්ධිය |
Agriculture |
 |
Jugular vein |
මන්‍යා ශිරාව |
Agriculture |
 |
Juice |
යුෂය |
Agriculture |
 |
Juice,Digestive |
ජීරණ යුෂය |
Agriculture |
 |
Juice,Gastric |
ආමාශයික යුෂය |
Agriculture |
 |
Juice,Intestinal |
ආන්ත්‍රික යුෂය |
Agriculture |
 |
Juice,Pancreatic |
අග්න්‍යාශයික යුෂය |
Agriculture |
 |
Jungle fowl |
වලි කුකුළා |
Agriculture |
 |
Jute |
ගෝණි හණ |
Agriculture |
 |
Juvenile |
යෞවන |
Agriculture |
 |
Juvenile type |
යෞවන දර්ශය |
Agriculture |
© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with
Powered by : Pooranee Inspirations.
|