Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 210 terms begin with letter  H  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Habit  විලාසය; පුරුද්ද Agriculture
Habitat  වාසභූමිය; ප්‍රකෘති වාසස්ථාන Agriculture
Habitat selection  වාසස්ථාන වරණය Agriculture
Habits  ගතිපැවතුම්; පුරුදු Agriculture
Habituation  ඇබ්බැහිවීම; හුරුවීම Agriculture
Haemocoele  රුධිර හෙබ Agriculture
Haemoglobin  හිමොග්ලොබින් Agriculture
Haemolysis  රක්තාණුභේදය Agriculture
Haemophilia  හීමොපීලියා Agriculture
Haemorrhage  රක්තපාතය Agriculture
Haemorrhagic septicaemia  රක්තපාත වසංගතය Agriculture
Haemostatic  රක්තපාතරෝධක (adj ); රක්තපාතරෝධකය (n) Agriculture
Haemostatis  රක්තපාතරෝධය Agriculture
Hair  කෙස්; රෝම Agriculture
Hair follicle  රෝම කූපය Agriculture
Hair hygrometer  කේශ ආර්ද්‍රතාමානය Agriculture
Hair papilla  රෝම පිටිකාව Agriculture
Hairs  රෝම; බූව; කේශර Agriculture
Halocole  ලවණරුහ Agriculture
Halophyte  ලවණශාකය Agriculture
Hamulus  හමුලය Agriculture
Hand feeding  ගොදුරු ගැසීම Agriculture
Hanging root  ලඹ මුල; ලම්බක මූලය Agriculture
Haplodiploidy  ඒක ද්විගුණතාව Agriculture
Haploid  ඒකගුණ (adj); ඒකගුණකය (n) Agriculture
Hard bast (Phloem fibres)  ප්ලෝයමීය කෙඳි Agriculture
Hard palate  දැඩි තල්ල Agriculture
Hard water  කඨින ජලය Agriculture
Hardness of water  ජලයේ කඨිනත්වය Agriculture
Hardy  කර්කශ Agriculture
Harrow  පෝරුව Agriculture
Harrow,Burmese  බුරුම පෝරුව Agriculture
Harrow,Chain  දම්වැල් පෝරුව Agriculture
Harrow,Disc  තැටි පෝරුව Agriculture
Harrow,Tooth  දැති පෝරුව Agriculture
Harrowing  පෝරුගෑම Agriculture
Harvest  අස්වැන්න; පලදාව Agriculture
Harvesting methods  අස්වැන්න නෙලන ක්‍රම Agriculture
Harvesting season  අස්වනු කාලය Agriculture
Hatchery  රැකුම්හල; බීජ ජනනාගාරය Agriculture
Hatching  බිජුවෙන් බිහිවීම Agriculture
Haustorium  ශෝෂකය Agriculture
Haversian canal  හැවසීය නාලය Agriculture
Hay  වියලි පෝෂ Agriculture
Head  ශීර්ෂය (n); අග්‍ර; මුල්; ශිරස් (adj ) Agriculture
Head (Capitulum)  ශිර්ෂකය Agriculture
Head capsule  ඉස් කොපුව Agriculture
Head of femur  ඌර්වස්ථි ශීර්ෂය Agriculture
Head of humerus  ප්‍රගණ්ඩාස්ථි ශීර්ෂය Agriculture
Hearing mechanism  ශ්‍රවණ ක්‍රමය; ශ්‍රවණ යන්ත්‍රණය Agriculture

Results  0  -  50 of 210 Terms 

1 | 2 | 3 | 4 | 5 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.