Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 223 terms begin with letter  E  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Ear  කණ Agriculture
Ear (of corn)  බඩ ඉරිඟු; ධාන්‍ය (කරල) Agriculture
Ear ossicle  ශ්‍රවණ අස්ථිකාව Agriculture
Ear,Inner  ඇතුල් කණ Agriculture
Ear,Middle  මැද කණ Agriculture
Earhead  කරල Agriculture
Earwig  කතුරා Agriculture
Ebracteate  විනිපත්‍රී Agriculture
Eccentric  විකේන්ද්‍රික Agriculture
Ecological  පාරිසරික; පරිසර විද්‍යාත්මක Agriculture
Ecology  පරිසර විද්‍යාව Agriculture
Economic injury level  ආර්ථික හානිකර මට්ටම; ආර්ථික හානිදායක මට්ටම Agriculture
Economic products  ආර්ථික නිෂ්පාදන Agriculture
Economic threshold  ආර්ථික කඩඉම; ආර්ථික ඵලදායිතා මට්ටම Agriculture
Ecosystem  පරිසර පද්ධතිය Agriculture
Ecotype  වාසාදර්ශය Agriculture
Ectocyst  බහිෂ්කෝෂ්ඨය Agriculture
Ectoderm  බහිශ්චර්මය Agriculture
Ectoparasite  බහිෂ් පරපෝෂිතයා Agriculture
Ectoparasitic  බහිෂ් පරපෝෂිත Agriculture
Eczema  එක්සීමා; කඩුවේගන්; දද Agriculture
Edaphic factors  භෞම සාධක Agriculture
Eelworm  වට පණුවා Agriculture
Efferent  අපවාහී Agriculture
Efferent salivary duct  අපවාහී ප්‍රණාලය; ඛේට ප්‍රණාලය Agriculture
Effervescence  බුබුලු නැගීම Agriculture
Efficiency  කාර්යක්ෂමතාව Agriculture
Efficient  කාර්යක්ෂම Agriculture
Effloresce  මල් හටගැනීම Agriculture
Efflorescence  මල් වාරය Agriculture
Efflorescent  මල් පිපෙන Agriculture
Egg  බිත්තරය; ඩිම්බය Agriculture
Egg case  බිත්තර පිරිවැස්ස Agriculture
Egg cell  ඩිම්බ සෛලය Agriculture
Egg envelope  ඩිම්බ කොපුව Agriculture
Ejaculation (of sperms)  විසර්ජනය; උත්ක්ෂේපණය Agriculture
Ejaculatory duct  විසර්ජක ප්‍රණාලය ;නිෂේචක ප්‍රණාලය Agriculture
Ejection  විසර්ජනය Agriculture
Elasticity  ප්‍රත්‍යාස්ථතාව Agriculture
Elbow  වැලමිට Agriculture
Elbow joint  වැලමිටි සන්ධිය Agriculture
Electro-negative  විද්‍යුත්-සෘණ Agriculture
Electro-positive  විද්‍යුත්-ධන Agriculture
Electrocardiogram  ඉලෙක්ට්‍රොකාඩියෝග්රුම් Agriculture
Electrode  ඉලෙක්ට්‍රෝඩය Agriculture
Electrolyte  විද්‍යුත් විච්ඡේද්‍යය Agriculture
Electromicrography  ඉලෙක්ට්‍රෝනාණ්වීක්ෂ ලේඛය Agriculture
Electron  ඉලෙක්ට්‍රෝනය Agriculture
Element  මූල ද්‍රව්‍යය Agriculture
Elements  මූල ද්‍රව්‍ය Agriculture

Results  0  -  50 of 223 Terms 

1 | 2 | 3 | 4 | 5 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.