Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 292 terms begin with letter  D  on  Agriculture  Glossary

 Term Term Description Glossary
D.D.T  ඩී.ඩී.ටී. Agriculture
D.N.A amplification  ඩි.එන්.ඒ ප්‍රගුණනය Agriculture
Daily range of temperature  දෛනික උෂ්ණත්ව අන්තරය Agriculture
Dairy  කිරි පොළ Agriculture
Dairy cattle  කිරි හරක් Agriculture
Dairy farm  කිරි පට්ටිය Agriculture
Dairy farming  කිරි පට්ටි පාලනය Agriculture
Dairy husbandary  කිරි පට්ටි පාලනය Agriculture
Dairy produce  ගෝරස; කිරිපට්ටි නිපැයුම් Agriculture
Dairying  කිරි පට්ටි පාලනය Agriculture
Dam (Irrigation)  බැම්ම; වේල්ල Agriculture
Dam (opp. Sire)  මව Agriculture
Damp  තෙත් Agriculture
Damping off  මුල් තැම්බෙන රෝගය Agriculture
Dampness  තෙතමනය Agriculture
Data  දත්තය Agriculture
Daughter-cell  දුහිතෘ සෛලය Agriculture
Daughter-chromosome  දුහිතෘ වර්ණදේහය Agriculture
Daughter-cyst  දුහිතෘ කෝෂ්ඨය Agriculture
Daughter-nucleus  දුහිතෘ න්‍යෂ්ටිය Agriculture
De-differentiation  ප්‍රති විභේදනය Agriculture
Deactivation  වික්‍රිය කිරිම; අක්‍රිය කිරීම Agriculture
Deamination  ඇමයිනහරණය Agriculture
Death rate  මරණ අනුපාතිකය Agriculture
Decalcification  කැල්සියම්හරණය Agriculture
Decant  බේරා වක්කරනවා Agriculture
Decantation  බේරා වැක්කිරිම Agriculture
Decaploid  දශගුණ (adj); දශගුණකය (n) Agriculture
Decapod  දශපාදියා Agriculture
Deciduous  පතනශීල Agriculture
Deciduous forest  පතනශීල වනාන්තර Agriculture
Deciduous teeth  පතනශීල දත් Agriculture
Decomposition  වියෝජනය; දිරාපත්වීම Agriculture
Decurrent  අවසාරී Agriculture
Decussate  ද්විකාන්තරික Agriculture
Deep litter system  ඩීප්ලිටර් ක්‍රමය; ඝන ආස්තරණ ක්‍රමය Agriculture
Defaecation  මලෝත්සාරණය; මල පහ කිරිම Agriculture
Defibrinated  තන්තු මුක්ත; පෛබ්‍රින්-මුක්ත Agriculture
Deficiency  ඌනතාව Agriculture
Deficiency disease  ඌනතා රෝගය Agriculture
Definition  අර්ථ දැක්වීම; අර්ථ විග්‍රහය Agriculture
Definitive host  නියත ධාරකය Agriculture
Defoliation  පත්‍රපතනය Agriculture
Deformity  විකලාංගතාව; විරූපිතාව Agriculture
Degeneration  පිරිහීම; පරිහානිය Agriculture
Deglutition  ගිලීම; ග්‍රසනය Agriculture
Degree  අංශකය; ප්‍රමාණය Agriculture
Degrees of freedom  ස්වතන්ත්‍රතා ප්‍රමාණය Agriculture
Dehiscence  පැළීම; පැල්ම Agriculture
Dehiscent  පැළෙන Agriculture

Results  0  -  50 of 292 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.