Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 285 terms begin with letter  B  on  Agriculture  Glossary

 Term Term Description Glossary
Bacilli  බැසිල Agriculture
Bacillus  බැසිලය Agriculture
Back cross  පිළි මුහුම Agriculture
Bacteria  බැක්ටීරියා Agriculture
Bacterial nodule  බැක්ටීරියා ගැටිත්ත Agriculture
Bacterial strain  බැක්ටීරියා මාදිලිය Agriculture
Bacterial, wilt  හිටුමැරිමේ රෝගය Agriculture
Bacteriology  බැක්ටීරියා විද්‍යාව Agriculture
Bacteriophage  බැක්ටීරියා භක්ෂක Agriculture
Balance  තුලාව; තුල්‍යතාව Agriculture
Balance of nature  ස්වභාව ධර්මයේ තුල්‍යතාව Agriculture
Balance, Analytical  විශ්ලේෂක තුලාව Agriculture
Bale ( e.g, of cotton)  මිටිය; බේලය Agriculture
Ball and socket joint  ගෝල කුහර සන්ධිය Agriculture
Bandage  වෙළුම් පටිය Agriculture
Bark  පොත්ත Agriculture
Barometer  බැරෝමීටරය; වායුපීඩනමානය Agriculture
Barrel shape  පීප්ප භැඩ Agriculture
Barren  පාළු; වඳ; නිසරු Agriculture
Basal  පාදීය; පාදස්ථ Agriculture
Basal cell  පාදස්ථ සෛලය Agriculture
Basal metabolism  අක්‍රිය පරිවෘත්තිය Agriculture
Basal placentation  පාදස්ථ ඩිම්බන්‍යාසය Agriculture
Base  පාදය Agriculture
Base ( chemical)  භස්මය Agriculture
Base exchange  භස්ම හුවමාරුව Agriculture
Base, Leaf  පත්‍ර පාදය Agriculture
Base, Strong  ප්‍රබල භස්මය Agriculture
Base, Weak  දුර්වල භස්මය; දුබල භස්මය Agriculture
Basic  භාස්මික Agriculture
Basifixed  පාදලග්න Agriculture
Basin  පාත්‍රය; බේසම; තෝතැන්න; ආලවාලය Agriculture
Basin, River  ගංගා ද්‍රෝණිය Agriculture
Basin, Water  ජල ද්‍රෝණිය Agriculture
Bath  තාපකය; ඔරුව; පාත්‍රය Agriculture
Bath, Sand  වැලි තාපකය Agriculture
Bath, Steam  හුමාල තාපකය Agriculture
Bath, Water  ජල තාපකය Agriculture
Battery  පේළිය Agriculture
Battery (of electric cells)  බැටරිය Agriculture
Battery cages  බැටරි කූඩුව Agriculture
Battery farming  කූඩු පෙළ Agriculture
Beach seine  මා දැල Agriculture
Beaker  බීකරය Agriculture
Bedding  අතුරුණුව Agriculture
Beetle  කුරුමිණියා Agriculture
Bell jar  ඝණ්ටා සරාව; ඝණ්ටාකාර සරාව Agriculture
Bell trap  ඝණ්ටා කොටුව Agriculture
Bellows  මයිනහම Agriculture
Belly  බඩ Agriculture

Results  0  -  50 of 285 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.