| Term |
Term Description |
Glossary |
 |
Wagon stage |
වැගන් වේදිකාව; වාහන වේදිකාව |
Dramatic Art & Literature |
 |
Wail |
විලාපය; වලප; පරිදේවනය; ළතෝනිය |
Dramatic Art & Literature |
 |
Waistcoat |
කොට කබාය |
Dramatic Art & Literature |
 |
Waiting room |
නැවතීම් ශාලාව; පොරොත්තු කාමරය; විවේකාගාරය |
Dramatic Art & Literature |
 |
Walk way |
පියමග |
Dramatic Art & Literature |
 |
Walking surface |
රංග පෘෂ්ඨය |
Dramatic Art & Literature |
 |
Waltz |
වෝල්ට්ස් නැටුම |
Dramatic Art & Literature |
 |
War cry |
රණ හඩ |
Dramatic Art & Literature |
 |
War dance |
යුද නැටුම; රණ රංගය |
Dramatic Art & Literature |
 |
Warble |
ස්වර ස්පන්දනය; කූජනය |
Dramatic Art & Literature |
 |
Wardrobe |
ඇඳුම් අල්මාරිය |
Dramatic Art & Literature |
 |
Warehouse |
ගුදම |
Dramatic Art & Literature |
 |
Warm up |
පිබිදවීම; උණුහුම් කිරීම; ප්‍රබෝධනය |
Dramatic Art & Literature |
 |
Warning |
අනතුරු ඇඟවීම; අවවාදය |
Dramatic Art & Literature |
 |
Watch-word |
මුර පාඨය |
Dramatic Art & Literature |
 |
Water colours |
දිය සායම් |
Dramatic Art & Literature |
 |
Waterproof |
දියවරණ; ජලපිහිත; ජලරෝධක; ජලනිවාරක |
Dramatic Art & Literature |
 |
Watersport |
දියකෙළිය |
Dramatic Art & Literature |
 |
Wattage |
වෝටීතාව; වොට් සංඛ්‍යාව; වොට් ගණන |
Dramatic Art & Literature |
 |
Wave, New |
නව රූල්ල |
Dramatic Art & Literature |
 |
Wax |
ඉටි |
Dramatic Art & Literature |
 |
Wax engraving |
ඉටි උත්කීරණය |
Dramatic Art & Literature |
 |
Waxen |
ඉටිමුවා |
Dramatic Art & Literature |
 |
Web |
දැල; ජාලය; ගෙතුම් පථය |
Dramatic Art & Literature |
 |
Webbing |
සියොදූව; ජාල කරණය; දැල් ගෙතීම |
Dramatic Art & Literature |
 |
Weekly |
සප්තාහිකය |
Dramatic Art & Literature |
 |
Well read |
බහුශ්‍රැත; බහුපඨිත |
Dramatic Art & Literature |
 |
Well-made play |
සුසාධිත නාටකය |
Dramatic Art & Literature |
 |
Weltanshaung |
ලෝකාන්වේෂණය |
Dramatic Art & Literature |
 |
Western story |
බටහිරගත කතාව; ප්‍රතිචීන කතාව |
Dramatic Art & Literature |
 |
Whining sound |
අතිනාසික ශබ්දය |
Dramatic Art & Literature |
 |
Whirl |
සුළිය; කැරකීම; කරකවනවා |
Dramatic Art & Literature |
 |
Whisper |
කොඳුරනවා |
Dramatic Art & Literature |
 |
Whisper stage |
ජනාන්තික භාෂණය |
Dramatic Art & Literature |
 |
Whistle |
සිවුරුහන; සිවුරුහන් කිරීම; නලාව |
Dramatic Art & Literature |
 |
White magic |
ශාන්තිකර්මය; සෙත්ශාන්තිය |
Dramatic Art & Literature |
 |
Wig |
ප්‍රතිශීර්ෂකය; හවරිය |
Dramatic Art & Literature |
 |
Wind pipe |
ශ්වාස නාලය |
Dramatic Art & Literature |
 |
Window sash |
කවුළු පියන |
Dramatic Art & Literature |
 |
Wing |
පාර්ශ්ව භාගය |
Dramatic Art & Literature |
 |
Winner |
ජයග්‍රාහකයා; ජයග්‍රාහියා |
Dramatic Art & Literature |
 |
Wire |
කම්බිය |
Dramatic Art & Literature |
 |
Wisdom |
ප්‍රඥාව |
Dramatic Art & Literature |
 |
Wit |
වාක්පාටවය; වාක්පටුත්වය |
Dramatic Art & Literature |
 |
Witchcraft |
මායාකර්මය |
Dramatic Art & Literature |
 |
Witticism |
නර්මෝක්තිය; බුහුටි කියමන; රසිකෝක්තිය |
Dramatic Art & Literature |
 |
Witty |
හාස්‍යෝත්පාදක |
Dramatic Art & Literature |
 |
Woodcut |
ලී අච්චු මුද්‍රිතය |
Dramatic Art & Literature |
 |
Woodwork |
ලී වැඩ |
Dramatic Art & Literature |
 |
Wool |
වූල්; ලොම් |
Dramatic Art & Literature |