| Term |
Term Description |
Glossary |
 |
Sacred drama |
පූජා නාට්‍යය; ආගමික නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Sacrifice |
යඥය; කැප කිරීම; බිල්ල; බිලිපූජාව |
Dramatic Art & Literature |
 |
Sacrificial |
යාඥික |
Dramatic Art & Literature |
 |
Sacrilege |
ශුද්ධ වස්තු කෙලෙසීම |
Dramatic Art & Literature |
 |
Sad |
ශෝකී |
Dramatic Art & Literature |
 |
Sadism |
පරපීඩාකාමය |
Dramatic Art & Literature |
 |
Sadistic |
පරපීඩාකාමී |
Dramatic Art & Literature |
 |
Safety curtain |
ආරක්ෂක තිරය |
Dramatic Art & Literature |
 |
Saga |
වීරාඛ්‍යානය |
Dramatic Art & Literature |
 |
Sage |
මුනිවරයා |
Dramatic Art & Literature |
 |
Salon |
සැලෝනය; ප්‍රසාධන කුටිය; නේපථ්‍ය ගෘහය |
Dramatic Art & Literature |
 |
Salutation |
ආචාරය; උත්තමාචාරය; ප්‍රණාමය |
Dramatic Art & Literature |
 |
Salute |
ආචාර කිරිම; ආචාරය |
Dramatic Art & Literature |
 |
Salvationism |
මුක්තිවාදය |
Dramatic Art & Literature |
 |
Sample |
නියැදිය; සාම්පලය |
Dramatic Art & Literature |
 |
Sanity |
මානසික ස්වාස්ථ්‍යය |
Dramatic Art & Literature |
 |
Santa Claus |
නත්තල් සීයා |
Dramatic Art & Literature |
 |
Sarcasm |
උපහාසය |
Dramatic Art & Literature |
 |
Sardonic |
නිර්දය; සෝපහාස; පරිහාසාත්මක |
Dramatic Art & Literature |
 |
Satan |
සාතන්; යක්ෂයා |
Dramatic Art & Literature |
 |
Satire |
උපහාසය; සැටයරය |
Dramatic Art & Literature |
 |
Satirical play |
සෝපහාස නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Saturation |
සන්තෘප්තිය |
Dramatic Art & Literature |
 |
Saturnine |
මූසල; විෂණ්ණ |
Dramatic Art & Literature |
 |
Satyr play |
සැටර් නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Satyriasis |
පුංකාමෝන්මාදය; පුරුෂ කාමෝන්මාදය |
Dramatic Art & Literature |
 |
Savage |
වනචාරී |
Dramatic Art & Literature |
 |
Savant |
ප්‍රාඥයා |
Dramatic Art & Literature |
 |
Saxophone |
සැක්සෆෝනය |
Dramatic Art & Literature |
 |
Saying |
කියමන; උක්තිය |
Dramatic Art & Literature |
 |
Scabbard |
කඩු කොපුව |
Dramatic Art & Literature |
 |
Scaffold stage |
පලංචි වේදිකාව |
Dramatic Art & Literature |
 |
Scandal |
ලෝකාපවාදය |
Dramatic Art & Literature |
 |
Scarlet |
කහ රත |
Dramatic Art & Literature |
 |
Scenario |
සෙනාරිය; ගුරු පොත; (නාට්‍යාදියේ )දළ පිටපත |
Dramatic Art & Literature |
 |
Scene |
දර්ශනය |
Dramatic Art & Literature |
 |
Scene bay |
දර්ශන චිත්‍ර ගබඩාව |
Dramatic Art & Literature |
 |
Scene designer |
දර්ශන සැලසුම්කරු |
Dramatic Art & Literature |
 |
Scene dock |
දර්ශන චිත්‍ර ගබඩාව |
Dramatic Art & Literature |
 |
Scenery |
දර්ශන චිත්‍ර |
Dramatic Art & Literature |
 |
Scenic background |
දර්ශන පසුබිම |
Dramatic Art & Literature |
 |
Scenic Method |
සමීප දර්ශන; සෘජු දර්ශන ක්‍රමය |
Dramatic Art & Literature |
 |
Scenographer |
දර්ශන සැලසුම්කරු |
Dramatic Art & Literature |
 |
Scent |
ආමෝදය; සුවඳ |
Dramatic Art & Literature |
 |
Scepticism |
සංශයවාදය |
Dramatic Art & Literature |
 |
Schedule |
කාලසටහන; උපලේඛනය |
Dramatic Art & Literature |
 |
Scheme |
පරිපාටිය |
Dramatic Art & Literature |
 |
Schizophrenia |
භින්නෝන්මාදුය |
Dramatic Art & Literature |
 |
Scholar |
පඬිවරයා; විද්වතා; විද්‍යාර්ථියා |
Dramatic Art & Literature |
 |
Scholarship |
පාණ්ඩිත්‍යය |
Dramatic Art & Literature |