| Term |
Term Description |
Glossary |
 |
Nadagama |
නාඩගම |
Dramatic Art & Literature |
 |
Nadagama tradition |
නාඩගම් සම්ප්‍රදාය |
Dramatic Art & Literature |
 |
Naive |
අවිදග්ධ; සරලමතික |
Dramatic Art & Literature |
 |
Naivety |
අවිදග්ධතාව; සරලමතිකත්වය |
Dramatic Art & Literature |
 |
Naked |
නග්න |
Dramatic Art & Literature |
 |
Name |
නම; නාමය |
Dramatic Art & Literature |
 |
Naming |
නම් තැබීම |
Dramatic Art & Literature |
 |
Narcissism |
ආත්මරාගය; ආත්මිකාමිතාව |
Dramatic Art & Literature |
 |
Narrate |
කථනය කරනවා |
Dramatic Art & Literature |
 |
Narration |
කථනය; ආඛ්‍යානය |
Dramatic Art & Literature |
 |
Narrative |
වෘත්තාන්තය |
Dramatic Art & Literature |
 |
Narrative verse |
වෘත්තාන්ත පද්‍ය |
Dramatic Art & Literature |
 |
Narratology |
ආඛ්‍යාන වේදය |
Dramatic Art & Literature |
 |
Narrator |
කථක; ආඛ්‍යායික; පොතේගුරු |
Dramatic Art & Literature |
 |
Narrow minded |
මිත බුද්ධික; මිතමතික |
Dramatic Art & Literature |
 |
Nation |
ජාතිය |
Dramatic Art & Literature |
 |
National anthem |
ජාතික ගීය |
Dramatic Art & Literature |
 |
National arts |
ජාතික කලා |
Dramatic Art & Literature |
 |
National theatre |
ජාතික රංගශාලාව |
Dramatic Art & Literature |
 |
Nationalism |
ජාතිවාදය |
Dramatic Art & Literature |
 |
Nationality |
ජාතිය; ජාතිකත්වය |
Dramatic Art & Literature |
 |
Native |
දේශීය; දේශජ; ස්වදේශීය; සහජ |
Dramatic Art & Literature |
 |
Nativity play |
උත්පත්ති කථා නාටකය |
Dramatic Art & Literature |
 |
Natural |
ස්වාභාවික; ප්‍රාකෘතික; නෛසර්ගික |
Dramatic Art & Literature |
 |
Naturalism |
ස්වභාවවාදය |
Dramatic Art & Literature |
 |
Naturalist |
ස්වභාවවාදියා |
Dramatic Art & Literature |
 |
Naturalistic |
ස්වාභාවික; ස්වභාවාත්මක |
Dramatic Art & Literature |
 |
Nature |
ස්වභාව; ප්‍රකෘතිය |
Dramatic Art & Literature |
 |
Naumachia |
මුහුදු යුද්ධ ප්‍රේක්ෂාව; මුහුදු යුද්ධාලය |
Dramatic Art & Literature |
 |
Nausea |
ජුගුප්සාව |
Dramatic Art & Literature |
 |
Nauseating |
වමනීය; පිළිකුල් දනවන; ජුගුප්සාජනක |
Dramatic Art & Literature |
 |
Navel |
නැබ; නාභිය |
Dramatic Art & Literature |
 |
Near rhyme |
අඩ එළි සමය |
Dramatic Art & Literature |
 |
Neat |
සුකෘත; ශෝභාවත් |
Dramatic Art & Literature |
 |
Necessary |
අවශ්‍ය |
Dramatic Art & Literature |
 |
Necessity |
අවශ්‍යතාව |
Dramatic Art & Literature |
 |
Neck |
ගෙල; ග්‍රීවාව |
Dramatic Art & Literature |
 |
Neck cloth |
ගෙල පටිය |
Dramatic Art & Literature |
 |
Necklace |
මාලය |
Dramatic Art & Literature |
 |
Necklace of beads |
පබළු මාලය |
Dramatic Art & Literature |
 |
Necklace of jewels |
මිණිමාලාව |
Dramatic Art & Literature |
 |
Necklace of pearls |
මුතුහර |
Dramatic Art & Literature |
 |
Necromancy |
ප්‍රේත මන්ත්‍රණය; මළවුන් හා කතා කිරීම |
Dramatic Art & Literature |
 |
Necrophilia |
ශවකාමය |
Dramatic Art & Literature |
 |
Necrophobia |
ශවභීතිකාව |
Dramatic Art & Literature |
 |
Nectar |
සුධා රසය; අමෘතය |
Dramatic Art & Literature |
 |
Negation |
නිෂේධනය |
Dramatic Art & Literature |
 |
Negative |
සෘණ; සෘණාත්මක; නිෂේධ; නිෂේධක |
Dramatic Art & Literature |
 |
Negotiation |
සංසන්ධි කතිකාව |
Dramatic Art & Literature |
 |
Negotiator |
සංසන්ධිකයා |
Dramatic Art & Literature |