| Term |
Term Description |
Glossary |
 |
Macabre |
ඝෝර |
Dramatic Art & Literature |
 |
Machine |
යන්ත්‍රය |
Dramatic Art & Literature |
 |
Machinery,Stage |
වේදිකා යන්ත්‍රෝපකරණ |
Dramatic Art & Literature |
 |
Macrocosm |
මහද්විශ්වය |
Dramatic Art & Literature |
 |
Maestro |
ගුරු |
Dramatic Art & Literature |
 |
Magaizine |
සඟරාව |
Dramatic Art & Literature |
 |
Magic |
ඉන්ද්‍රජාලය; අභිචාරය |
Dramatic Art & Literature |
 |
Magic "If" |
යදි අහං උපක්‍රමය |
Dramatic Art & Literature |
 |
Magic Black |
හදිහූනියම්; කොඩිවින |
Dramatic Art & Literature |
 |
Magic effect |
වශීකාරය |
Dramatic Art & Literature |
 |
Magic Imitative |
අනුකරණ අභිචාරය |
Dramatic Art & Literature |
 |
Magic Lantern |
මැජික් ලන්තෑරුම |
Dramatic Art & Literature |
 |
Magic realism |
මායා යථාර්ථවාදය |
Dramatic Art & Literature |
 |
Magic Sympathetic |
අනුවේදී අභිචාරය |
Dramatic Art & Literature |
 |
Magic White |
ශාන්තිකර්ම; සෙත්ශාන්ති |
Dramatic Art & Literature |
 |
Magician |
ඉන්ද්‍රජාලිකයා |
Dramatic Art & Literature |
 |
Magnificent |
විභූතිමත්; උජ්ජ්වල |
Dramatic Art & Literature |
 |
Magnifying lens |
විශාලන කාචය |
Dramatic Art & Literature |
 |
Magnum opus |
අභිකෘතිය |
Dramatic Art & Literature |
 |
Main play |
ප්‍රධාන නාටකය |
Dramatic Art & Literature |
 |
Main plot |
ප්‍රධාන වස්තුව |
Dramatic Art & Literature |
 |
Main role |
ප්‍රධාන භූමිකාව |
Dramatic Art & Literature |
 |
Mainstay |
මුඛ්‍ය ප්‍රතිෂ්ඨාව |
Dramatic Art & Literature |
 |
Mainstream |
මුඛ්‍ය ධාරාව |
Dramatic Art & Literature |
 |
Major role |
මහා භූමිකාව; මුඛ්‍ය භූමිකාව |
Dramatic Art & Literature |
 |
Majority |
බහුතරය |
Dramatic Art & Literature |
 |
Make-up |
අංග රචනය; අංග රාග |
Dramatic Art & Literature |
 |
Making of theatre |
රංග සම්පාදනය |
Dramatic Art & Literature |
 |
Maladjusted |
දුස්සමාහිත |
Dramatic Art & Literature |
 |
Malady |
ව්‍යාධිය |
Dramatic Art & Literature |
 |
Malapropism |
හාසෝත්පාදක දුෂ්ප්‍රයෝගය; වාග් විෂයක දුෂ්ප්‍රයෝගය |
Dramatic Art & Literature |
 |
Male chauvinism |
පුරුෂෝත්කර්ෂවාදය |
Dramatic Art & Literature |
 |
Man of letters |
සාහිත්‍යධරයා |
Dramatic Art & Literature |
 |
Manager |
කළමනාකාර |
Dramatic Art & Literature |
 |
Manager Assistant stage |
සහකාර වේදිකා පාලක |
Dramatic Art & Literature |
 |
Manager Business |
ව්‍යාපාර කළමනාකාර |
Dramatic Art & Literature |
 |
Manager Company |
සමාගම් කළමනාකාර |
Dramatic Art & Literature |
 |
Manager Deputy stage |
නියෝජ්‍ය වේදිකා පාලක |
Dramatic Art & Literature |
 |
Manager Front-of-house |
ශාලා කළමනාකාර |
Dramatic Art & Literature |
 |
Manager Repertory |
රෙපටරි කළමනාකාර; උපස්කර කළමනාකාර |
Dramatic Art & Literature |
 |
Manager Stage |
වේදිකා පාලක |
Dramatic Art & Literature |
 |
Manifestation |
ආවිර්භාවය; ප්‍රාදුර්භාවය |
Dramatic Art & Literature |
 |
Manifesto |
ප්‍රකාශනය |
Dramatic Art & Literature |
 |
Manipulation |
පරිහරණය; හැසිරවීම; පරිචාරණය |
Dramatic Art & Literature |
 |
Mannerism |
ආචරිතය |
Dramatic Art & Literature |
 |
Manners |
ආචාර විධි |
Dramatic Art & Literature |
 |
Manuscript |
අත් පිටපත |
Dramatic Art & Literature |
 |
Margin |
ඉම් රේඛාව; සීමා තීරය |
Dramatic Art & Literature |
 |
Marginalia |
තීරු සටහන |
Dramatic Art & Literature |
 |
Mark |
ලකුණ; ලකුණු කිරීම |
Dramatic Art & Literature |