| Term |
Term Description |
Glossary |
 |
Icon |
ප්‍රතිමාව |
Dramatic Art & Literature |
 |
Iconoclasm |
ප්‍රතිමා නාශය ;ප්‍රතිමා භංජනය |
Dramatic Art & Literature |
 |
Iconoclast |
ප්‍රතිමා නාශකයා |
Dramatic Art & Literature |
 |
Iconoclastic |
ප්‍රතිමා නාශක; ප්‍රතිමා භංජක |
Dramatic Art & Literature |
 |
Iconography |
ප්‍රතිමා ලක්ෂණ |
Dramatic Art & Literature |
 |
Iconology |
ප්‍රතිමා ශාස්ත්‍රය |
Dramatic Art & Literature |
 |
Iconometry |
ප්‍රතිමා මානය; බිම්බ මානය |
Dramatic Art & Literature |
 |
Idea |
මනෝගතය; චෛතසිකය; සිත්හසර |
Dramatic Art & Literature |
 |
Ideal |
පරමාදර්ශය |
Dramatic Art & Literature |
 |
Idealism |
විඥානවාදය |
Dramatic Art & Literature |
 |
Idealistic |
විඥානවාදී |
Dramatic Art & Literature |
 |
Idealize |
පරමාදර්ශනය |
Dramatic Art & Literature |
 |
Identical |
සර්වසම; අනන්‍ය |
Dramatic Art & Literature |
 |
Identification |
අනන්‍යකරණය ;හඳුනා ගැනීම; තදාත්මීකරණය |
Dramatic Art & Literature |
 |
Identity |
අනන්‍යතාව |
Dramatic Art & Literature |
 |
Ideogram |
සංකල්ප ලේඛය |
Dramatic Art & Literature |
 |
Ideology |
දෘෂ්ටිවාදය |
Dramatic Art & Literature |
 |
Idiom |
වාක් සම්ප්‍රදාය |
Dramatic Art & Literature |
 |
Idiosyncracy |
ස්වචාරය |
Dramatic Art & Literature |
 |
Idol |
ප්‍රතිමාව; දේවමූර්තිය; බිම්බය |
Dramatic Art & Literature |
 |
Idolatry |
මූර්ති පුජාව; රූප වන්දනාව |
Dramatic Art & Literature |
 |
Illiteracy |
අනක්ෂරතාව; නිරක්ෂරතාව |
Dramatic Art & Literature |
 |
Illogical |
අතර්කානුකූල; අතාර්කික |
Dramatic Art & Literature |
 |
Illumination |
ප්‍රදීපනය; දීපනය |
Dramatic Art & Literature |
 |
Illusion |
මායාව |
Dramatic Art & Literature |
 |
Illusory |
මායාවී |
Dramatic Art & Literature |
 |
Illustrate |
සන්නිදර්ශනය කරනවා |
Dramatic Art & Literature |
 |
Illustrated |
සන්නිදර්ශිත |
Dramatic Art & Literature |
 |
Illustration |
සන්නිදර්ශිතය |
Dramatic Art & Literature |
 |
Image |
සංකල්පරූපය ;ප්‍රතිරූපය ;ප්‍රතිබිම්බය; ප්‍රතිමාව |
Dramatic Art & Literature |
 |
Imagery |
සංකල්පරූප |
Dramatic Art & Literature |
 |
Imaginary |
මන:කල්පිතය |
Dramatic Art & Literature |
 |
Imagination |
පරිකල්පනය |
Dramatic Art & Literature |
 |
Imaginative writing |
පරිකල්පනාත්මක ලේඛනය |
Dramatic Art & Literature |
 |
Imagism |
සංකල්පරූපවාදය |
Dramatic Art & Literature |
 |
Imitation |
අනුකරණය |
Dramatic Art & Literature |
 |
Imitative magic |
අනුකාරී; අභිචාරවිධි; අනුකාරී අභිචාරය |
Dramatic Art & Literature |
 |
Imitative setting |
අනුකරණාත්මක රංගභූමි රචනය |
Dramatic Art & Literature |
 |
Imitator |
අනුකාරකයා |
Dramatic Art & Literature |
 |
Immediacy |
අනන්තරතාව |
Dramatic Art & Literature |
 |
Imminent |
සමූපාගත; සමූපස්ථිත |
Dramatic Art & Literature |
 |
Imperfect |
අපරිපූර්ණ |
Dramatic Art & Literature |
 |
Impersonation |
සමාරෝපණය ;අන් වෙස් ගැනීම ;අන් වෙස් දැරීම |
Dramatic Art & Literature |
 |
Impetus |
ප්‍රගාමකය |
Dramatic Art & Literature |
 |
Implication |
ගම්‍යය; ගම්‍යමානය; ගම්‍යාර්ථය |
Dramatic Art & Literature |
 |
Implicit |
ගම්‍ය |
Dramatic Art & Literature |
 |
Impressario |
ප්‍රනේතෘ |
Dramatic Art & Literature |
 |
Impression |
උපස්ථිතිය; ධාරණාව |
Dramatic Art & Literature |
 |
Impressionism |
උපස්ථිතිවාදය |
Dramatic Art & Literature |
 |
Imprint |
හස්එබීම |
Dramatic Art & Literature |