| Term |
Term Description |
Glossary |
 |
Hack writing |
නීරස ලේඛනය |
Dramatic Art & Literature |
 |
Hackneyed |
සුලභ |
Dramatic Art & Literature |
 |
Haiku |
හයිකු කාව්‍යය (ජපානයේ හාවිත වන එනම් කාව්‍යය) |
Dramatic Art & Literature |
 |
Hair dressing |
කේශ රචනය |
Dramatic Art & Literature |
 |
Hall |
ශාලාව; හල |
Dramatic Art & Literature |
 |
Hall keeper |
ශාලා පාලක; ශාලික |
Dramatic Art & Literature |
 |
Hallucination |
මායා දර්ශනය |
Dramatic Art & Literature |
 |
Hanamichi |
හනමිචිය; "මල් මාවත" |
Dramatic Art & Literature |
 |
Handbill |
අත් පත්‍රිකාව; අත්පත |
Dramatic Art & Literature |
 |
Handbook |
අත්පොත |
Dramatic Art & Literature |
 |
Hanger |
එල්ලනය |
Dramatic Art & Literature |
 |
Happenings |
සිද්ධි; සිද්ධි රංග |
Dramatic Art & Literature |
 |
Happy ending |
සුඛ නිෂ්ඨාව |
Dramatic Art & Literature |
 |
Harmony |
ප්‍රසංවාදය; සුසංවාදය |
Dramatic Art & Literature |
 |
Head |
හිස; ශීර්ෂය |
Dramatic Art & Literature |
 |
Headline |
ශීර්ෂ පාඨය; ශිරස් තලය |
Dramatic Art & Literature |
 |
Healthy |
හිතකර; සුඛිත |
Dramatic Art & Literature |
 |
Hearing distance |
ඇසෙන තෙක් මානය |
Dramatic Art & Literature |
 |
Hedonism |
සුඛපරම වාදය |
Dramatic Art & Literature |
 |
Hellenism |
හෙලනික වාදය |
Dramatic Art & Literature |
 |
Helmet |
ශිරස්කය |
Dramatic Art & Literature |
 |
Heptameter |
සත්මත් විරිත |
Dramatic Art & Literature |
 |
Heresy |
මිථ්‍යාදෘෂ්ටිය; මිථ්‍යාලබ්ධිය |
Dramatic Art & Literature |
 |
Hero |
වීරයා; නායකයා |
Dramatic Art & Literature |
 |
Hero couplet |
වීර යමකය |
Dramatic Art & Literature |
 |
Hero drama |
වීර නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Hero worship |
වීරාභිවාදනය |
Dramatic Art & Literature |
 |
Heroic acting |
වීර රංගනය |
Dramatic Art & Literature |
 |
Heroic play |
වීර නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Heroine |
වීරාව; නායිකාව |
Dramatic Art & Literature |
 |
Hexameter |
සමත් විරිත; සය-මත් විරිත |
Dramatic Art & Literature |
 |
Hibernation |
ශිශිරතරණය |
Dramatic Art & Literature |
 |
Hieroglyph |
හයිරෝරේඛණය; සංකේතරූප ලේඛනය |
Dramatic Art & Literature |
 |
High art |
උච්ච කලාව |
Dramatic Art & Literature |
 |
High comedy |
අභිසුඛාන්තය |
Dramatic Art & Literature |
 |
High tragedy |
අභිදු:ඛාන්තය |
Dramatic Art & Literature |
 |
Highlight |
තීව්‍රාලෝකය; ඉස්මතු කිරීම |
Dramatic Art & Literature |
 |
Hilarious |
අතිහාස්‍ය |
Dramatic Art & Literature |
 |
Hinge |
අසව්ව |
Dramatic Art & Literature |
 |
Hint |
ඉඟිය; ඉඟි අරුත |
Dramatic Art & Literature |
 |
Hiss |
සීත්කාරය |
Dramatic Art & Literature |
 |
Historical drama |
ඓතිහාසික නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Historical novel |
ඓතිහාසික නවකතාව |
Dramatic Art & Literature |
 |
Histrionic |
නළුවා; රංග ශිල්පීය; රංගීය; නාටකීය; නාට්‍ය සම්බන්ධී |
Dramatic Art & Literature |
 |
Histrionics |
රංග ශිල්පය; රංග ශාස්ත්‍රය; අභිනය |
Dramatic Art & Literature |
 |
Hit |
ජන ප්‍රසාදකය; අභිප්‍රසාදකය |
Dramatic Art & Literature |
 |
Hobby |
විනෝදාංශය |
Dramatic Art & Literature |
 |
Hold |
ග්‍රහණය |
Dramatic Art & Literature |
 |
Hold the audience |
ප්‍රේක්ෂක ග්‍රහණය |
Dramatic Art & Literature |
 |
Hold the stage |
වේදිකා ග්‍රහණය |
Dramatic Art & Literature |