| Term |
Term Description |
Glossary |
 |
Fabian society |
ෆේබියන් සමාජය |
Dramatic Art & Literature |
 |
Fable |
උපමා කථාව; උපහැරණය |
Dramatic Art & Literature |
 |
Fabulous |
විස්මයාවහ; උපමා කථාගත |
Dramatic Art & Literature |
 |
Face |
මුහුණ; වක්ත්‍රය |
Dramatic Art & Literature |
 |
Face powder |
වත්සුණු; පුයර |
Dramatic Art & Literature |
 |
Facial expression |
වක්ත්‍ර අභිනය; සාත්ත්වික අභිනය |
Dramatic Art & Literature |
 |
Facial structure |
වක්ත්‍ර ව්‍යූහය |
Dramatic Art & Literature |
 |
Facsimile |
ප්‍රතිකෘතිය |
Dramatic Art & Literature |
 |
Fade in |
ක්‍රමෝද්දීපනය |
Dramatic Art & Literature |
 |
Fade out |
ක්‍රමාවදීපනය |
Dramatic Art & Literature |
 |
Fader |
හඬ අවසාධකය |
Dramatic Art & Literature |
 |
Fair ground theater |
සල්පිල් රංගනය |
Dramatic Art & Literature |
 |
Fairy tale |
සුරංගනා කථාව |
Dramatic Art & Literature |
 |
Faith |
ලබ්ධිය ;භක්තිය |
Dramatic Art & Literature |
 |
Fall |
වැටීම; පතනය |
Dramatic Art & Literature |
 |
False proscenium |
ව්‍යාජ පෙරටු වේදිකාව |
Dramatic Art & Literature |
 |
False stage |
ව්‍යාජ වේදිකාව |
Dramatic Art & Literature |
 |
Falsification |
විතථීකරණය; විතථකරණය |
Dramatic Art & Literature |
 |
Family box |
කුටුම්බාසනය; පවුල් අසුන් |
Dramatic Art & Literature |
 |
Fan |
පංකාව; ලෝලයා |
Dramatic Art & Literature |
 |
Fancy |
මනෝරථය |
Dramatic Art & Literature |
 |
Fantasy |
මනස් සෘෂ්ටිය |
Dramatic Art & Literature |
 |
Farce |
ප්‍රහසනය |
Dramatic Art & Literature |
 |
Farceur |
ප්‍රහසනාකාර |
Dramatic Art & Literature |
 |
Farcical |
ප්‍රහසනාත්මක |
Dramatic Art & Literature |
 |
Farewell |
සමුගැනුම |
Dramatic Art & Literature |
 |
Farewell performance |
නිෂ්ක්‍රාන්ති රංගනය |
Dramatic Art & Literature |
 |
Fascinating |
චිත්තාකර්ෂණීය |
Dramatic Art & Literature |
 |
Fashion |
විලාසිතාව; පන්නය |
Dramatic Art & Literature |
 |
Fatalism |
දෛවවාදය |
Dramatic Art & Literature |
 |
Feature |
වෘත්තාන්තය; විශේෂාංගය |
Dramatic Art & Literature |
 |
Fee |
ගාස්තුව |
Dramatic Art & Literature |
 |
Feed-line |
ප්‍රතිවාචක පාඨය |
Dramatic Art & Literature |
 |
Feel |
වේදනය |
Dramatic Art & Literature |
 |
Feeling |
වේදිතය; හැඟීම |
Dramatic Art & Literature |
 |
Felicitation |
අභිනන්දනය |
Dramatic Art & Literature |
 |
Fencing |
කඩු හරඹය |
Dramatic Art & Literature |
 |
Festival |
මේලාව |
Dramatic Art & Literature |
 |
Festoon |
මාලාව |
Dramatic Art & Literature |
 |
Fetishism |
වස්තු අර්චන කාමය |
Dramatic Art & Literature |
 |
Feudalism |
වැඩවසම් ක්‍රමය |
Dramatic Art & Literature |
 |
Fiction |
ප්‍රබන්ධ කථාව |
Dramatic Art & Literature |
 |
Fictitious |
කල්පිත |
Dramatic Art & Literature |
 |
Figurative |
රූපික; සාලංකාර |
Dramatic Art & Literature |
 |
Figures of speech |
වාගලංකාර |
Dramatic Art & Literature |
 |
Filament |
සූත්‍රිකාව |
Dramatic Art & Literature |
 |
Film |
චිත්‍රපටය; පටලය |
Dramatic Art & Literature |
 |
Film fan |
සිනමා ලෝලයා |
Dramatic Art & Literature |
 |
Film noir |
තමස්වී චිත්‍රපට |
Dramatic Art & Literature |
 |
Filmgoer |
සිනමා ගාමියා |
Dramatic Art & Literature |