| Term |
Term Description |
Glossary |
 |
Eccentric |
උත්කේන්ද්‍රීය; විධිවිරෝධී; අවිධික; විධිවිරෝධියා |
Dramatic Art & Literature |
 |
Ecclesiastical drama |
සාමයික නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Echo |
දෝංකාරය |
Dramatic Art & Literature |
 |
Eclectic |
සාරසංග්‍රාහක; සාරෝද්ධාරක |
Dramatic Art & Literature |
 |
Eclecticism |
සාරසංග්‍රහවාදය; සාරෝද්ධාර වාදය |
Dramatic Art & Literature |
 |
Ecstasy |
ආහ්ලාදය; පරමානන්දය |
Dramatic Art & Literature |
 |
Edition |
සංස්කරණය |
Dramatic Art & Literature |
 |
Editor |
සංස්කාරක |
Dramatic Art & Literature |
 |
Educational theatre |
අධ්‍යාපනික රංගකලාව |
Dramatic Art & Literature |
 |
Edwardian |
එඩ්වඩියානු |
Dramatic Art & Literature |
 |
Effect |
ඵලය; කාර්යය; ආචරණය |
Dramatic Art & Literature |
 |
Effect Musical |
සංගීත කාර්යය |
Dramatic Art & Literature |
 |
Effect Sound |
නාදු කාර්යය |
Dramatic Art & Literature |
 |
Effect, Lighting |
ආලෝක කාර්යය |
Dramatic Art & Literature |
 |
Effective |
කාර්යසාධක; ඵලදායී |
Dramatic Art & Literature |
 |
Ego |
මමංකාරය |
Dramatic Art & Literature |
 |
Egoism |
මමංකාරය; අස්මිමානය; මමායනය |
Dramatic Art & Literature |
 |
Egoist |
මමංකාරක; මමායික |
Dramatic Art & Literature |
 |
Elaborate |
විස්තාරණය කිරීම; විස්තාරිත; විචිත්‍ර |
Dramatic Art & Literature |
 |
Elaboration |
විස්තාරණය |
Dramatic Art & Literature |
 |
Electra complex |
ඉලෙක්ට්‍රා සංකීර්ණය |
Dramatic Art & Literature |
 |
Electrical appliances |
විදුලි උවාරණ |
Dramatic Art & Literature |
 |
Elegance |
චාරුත්වය; රුචිරත්වය |
Dramatic Art & Literature |
 |
Elegant |
චාරුමත්; රුචිර |
Dramatic Art & Literature |
 |
Elegy |
ශෝක කාව්‍යය |
Dramatic Art & Literature |
 |
Elements |
මුඛ්‍යාංග; අංග |
Dramatic Art & Literature |
 |
Elevated stage |
උන්නත වේදිකාව |
Dramatic Art & Literature |
 |
Elevator stage |
ආරෝහක වේදිකාව |
Dramatic Art & Literature |
 |
Elizabethan drama |
එලිසබැතානු නාට්‍ය කලාව |
Dramatic Art & Literature |
 |
Ellipsoidal reflector |
ඉලිප්සාභ පරාවර්තකය |
Dramatic Art & Literature |
 |
Ellipsoidal spot-light |
ඉලිප්සාභ තිත් පහන |
Dramatic Art & Literature |
 |
Elocution |
සුභාෂණය |
Dramatic Art & Literature |
 |
Eloquence |
වාක් චාතූර්යය |
Dramatic Art & Literature |
 |
Emblem |
ලාංඡනය ;චිහ්නය |
Dramatic Art & Literature |
 |
Emblematic |
ලාංඡනික |
Dramatic Art & Literature |
 |
Emergency exit |
ආපදා දොරටුව; හදිසි දොරටුව |
Dramatic Art & Literature |
 |
Emergency lights |
ආපදා පහන් |
Dramatic Art & Literature |
 |
Emotion |
චිත්තවේගය; භාවය |
Dramatic Art & Literature |
 |
Emotive |
චිත්තවේගී; භාවික |
Dramatic Art & Literature |
 |
Emotive language |
ආවේගකර භාෂාව |
Dramatic Art & Literature |
 |
Empathia |
සහානුභූතිය |
Dramatic Art & Literature |
 |
Empathise |
තදනුභූති කරනවා |
Dramatic Art & Literature |
 |
Empathy |
තදනුභූතිය |
Dramatic Art & Literature |
 |
Empirical |
ආනුභූතික; ආනුභවික |
Dramatic Art & Literature |
 |
Empiricism |
අනුභූතිවාදය |
Dramatic Art & Literature |
 |
Enact |
අභිනයනය රඟ දැක්වීම |
Dramatic Art & Literature |
 |
Enactment |
අභිනයනය |
Dramatic Art & Literature |
 |
Encore |
ඇන්කෝරය |
Dramatic Art & Literature |
 |
End |
නිෂ්ඨාව; සමාප්තිය |
Dramatic Art & Literature |
 |
Energy |
ශක්තිය |
Dramatic Art & Literature |