| Term |
Term Description |
Glossary |
 |
Cabaret |
කැබරේ නැටුම |
Dramatic Art & Literature |
 |
Cable |
කේබලය |
Dramatic Art & Literature |
 |
Cadence |
යතිය; විරාමය |
Dramatic Art & Literature |
 |
Calf |
කෙණ්ඩය |
Dramatic Art & Literature |
 |
Call |
ඇමතුම; ආමන්ත්‍රණය; කැඳවුම |
Dramatic Art & Literature |
 |
Call board |
නිවේදුන පුවරුව |
Dramatic Art & Literature |
 |
Call boy |
නිමන්ත්‍රක |
Dramatic Art & Literature |
 |
Calligraphy |
චාරුලේඛනය |
Dramatic Art & Literature |
 |
Camouflage |
නිගෝපනය |
Dramatic Art & Literature |
 |
Campaign |
ව්‍යාපාරය |
Dramatic Art & Literature |
 |
Candle wax |
ඉටිපන්දම් කිරි |
Dramatic Art & Literature |
 |
Cane |
වේවැල |
Dramatic Art & Literature |
 |
Canon |
ශික්ෂාව; විධිනියමය |
Dramatic Art & Literature |
 |
Cantata |
කැන්ටාටාව; ගී නළුව |
Dramatic Art & Literature |
 |
Canto |
සර්ගය |
Dramatic Art & Literature |
 |
Canvas |
හණ රෙදිපට |
Dramatic Art & Literature |
 |
Canvass |
අනුමති ප්‍රාර්ථනය |
Dramatic Art & Literature |
 |
Capability |
බුහුටිකම; දක්ෂකම |
Dramatic Art & Literature |
 |
Capacity |
ධාරිතාව |
Dramatic Art & Literature |
 |
Caption |
ශීර්ෂ පාඨය; සිරස් තලය |
Dramatic Art & Literature |
 |
Carbon arc spotlight |
කාබන් චාප යොමුපහන |
Dramatic Art & Literature |
 |
Card |
කාඩ් පත; පත |
Dramatic Art & Literature |
 |
Caricature |
විකට රූපය; විකට රූපණය; විකට චිත්‍රණය |
Dramatic Art & Literature |
 |
Carnival |
සැණකෙළිය |
Dramatic Art & Literature |
 |
Carol |
කැරොල්; භක්ති ගීතය |
Dramatic Art & Literature |
 |
Carpet |
බුමුතුරුණ |
Dramatic Art & Literature |
 |
Carpeting |
බුමුතුරුණු එළීම; බුමුතුරුණු ද්‍රව්‍ය |
Dramatic Art & Literature |
 |
Cartoon |
කාටූනය; විකට චිත්‍රය |
Dramatic Art & Literature |
 |
Cast |
නළු පෙළ; පාත්‍ර වර්ගයා |
Dramatic Art & Literature |
 |
Casting |
නළු වරණය |
Dramatic Art & Literature |
 |
Catalogue |
නාමාවලිය |
Dramatic Art & Literature |
 |
Catastasis |
ප්‍රාප්ත්‍යාශා අවස්ථාව; සංකූල අවස්ථාව |
Dramatic Art & Literature |
 |
Catastrophe |
නිර්වහනය; නිෂ්ඨාව |
Dramatic Art & Literature |
 |
Catchword |
ග්‍රහණ පාඨය; සංඥා පාඨය; සංඥාව |
Dramatic Art & Literature |
 |
Categorize |
ප්‍රවර්ගීකරණය |
Dramatic Art & Literature |
 |
Category |
ප්‍රවර්ගය |
Dramatic Art & Literature |
 |
Catharsis |
භාව විශෝධනය |
Dramatic Art & Literature |
 |
Cathartic experience |
භාව විශෝධන අනුභූතිය |
Dramatic Art & Literature |
 |
Catwalk |
විලාස ගමන |
Dramatic Art & Literature |
 |
Causality |
හේතුඵල සම්බන්ධතාව |
Dramatic Art & Literature |
 |
Cavalier drama |
කැවලියර් නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Cavalier poets |
කැවලියර් කවියෝ |
Dramatic Art & Literature |
 |
Cave |
දරී; ගුහාව |
Dramatic Art & Literature |
 |
Cave-shaped |
ශෛල ගුභාකාර |
Dramatic Art & Literature |
 |
Caved- in- chest |
ගිළි උරතලය |
Dramatic Art & Literature |
 |
Cavern |
ගිරි ගහ්වරය |
Dramatic Art & Literature |
 |
Cavity |
කුහරය |
Dramatic Art & Literature |
 |
Ceiling cloth |
උඩුවියන; වියන්පට |
Dramatic Art & Literature |
 |
Celestial creeper |
කල්පලතාව; කල්පවල්ලිය |
Dramatic Art & Literature |
 |
Celestial musician |
ගාන්ධර්වයා |
Dramatic Art & Literature |