| Term |
Term Description |
Glossary |
 |
A-dynamic |
නිර්ගතික |
Dramatic Art & Literature |
 |
A-effect (v.effekt verformtung) |
තාදාත්ම්‍ය විඝටනය |
Dramatic Art & Literature |
 |
A-tonal music |
නිතාන සංගීතය |
Dramatic Art & Literature |
 |
Abati drying oven |
ඇබටි ශෝෂක උදුන |
Dramatic Art & Literature |
 |
Abbreviation |
සංක්ෂේපණය |
Dramatic Art & Literature |
 |
Abdomen |
උදරය |
Dramatic Art & Literature |
 |
Abdominal |
උදරීය; උදර |
Dramatic Art & Literature |
 |
Aberration |
අපේරණය; භ්‍රාන්තිය |
Dramatic Art & Literature |
 |
Ability |
හැකියාව |
Dramatic Art & Literature |
 |
Ablution |
ආචමනය; ශෞචය |
Dramatic Art & Literature |
 |
Abnormal |
අවප්‍රමාණ ;අපසාමාන්‍ය; අපප්‍රමාණ |
Dramatic Art & Literature |
 |
Above |
උඩ; ඉහළ; උඩින්; ඉහළින්; ඌර්ධ්වස්ථ |
Dramatic Art & Literature |
 |
Abridged edition |
සංක්ෂිප්ත සංස්කරණය |
Dramatic Art & Literature |
 |
Abrupt |
අනපේක්ෂිත; ක්ෂණික |
Dramatic Art & Literature |
 |
Absolute |
පරම; නිරපේක්ෂ; පූර්ණ |
Dramatic Art & Literature |
 |
Absorbed |
නිමග්න; විනිවේශිත; නිරත |
Dramatic Art & Literature |
 |
Absorbed in thought |
චින්තාපර |
Dramatic Art & Literature |
 |
Absorbent |
උද්ග්‍රාහී; උරාගන්නා සුලු |
Dramatic Art & Literature |
 |
Absorption |
අවශෝෂණය ;උකහා ගැනීම; උරාගැනීම |
Dramatic Art & Literature |
 |
Abstract |
අමූර්ත; අවස්තුක; අවාස්තවික; භවවාචික |
Dramatic Art & Literature |
 |
Abstract acting |
අවස්තුක රූපණය |
Dramatic Art & Literature |
 |
Abstract art |
අවස්තුක කලාව; අමූර්ත චිත්‍ර කලාව |
Dramatic Art & Literature |
 |
Abstract cinema |
අවාස්තවික සිනමාව |
Dramatic Art & Literature |
 |
Abstract concept |
අවාස්තවික සංකල්පය |
Dramatic Art & Literature |
 |
Abstract dancing |
අවාස්තවික නර්තනය |
Dramatic Art & Literature |
 |
Abstract design |
අවාස්තවික මෝස්තරය |
Dramatic Art & Literature |
 |
Abstract drama |
අවාස්තවික නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Abstract form |
අවාස්තවික ආකෘතිය |
Dramatic Art & Literature |
 |
Abstract music |
අවාස්තවික සංගීතය |
Dramatic Art & Literature |
 |
Abstract painting |
අවාස්තවික චිත්‍රය |
Dramatic Art & Literature |
 |
Abstract setting |
අවාස්තවික රංගභූමි රචනය |
Dramatic Art & Literature |
 |
Abstract thinking |
අවාස්තවික චින්තනය |
Dramatic Art & Literature |
 |
Abstract thought |
අවාස්තවික සිතුවිල්ල |
Dramatic Art & Literature |
 |
Abstraction |
අවාස්තවික භාවය; වියුක්ත භාවය; වියුක්ත මනස්කතාව |
Dramatic Art & Literature |
 |
Absurd |
අභූතරූපී |
Dramatic Art & Literature |
 |
Absurd Drama |
අභූතරූපී නාට්‍යය |
Dramatic Art & Literature |
 |
Absurd Literature of the |
අභූතරූපී සාහිත්‍යය |
Dramatic Art & Literature |
 |
Absurd Theatre of the |
අභූතරූපී රංගකලාව; අභූතරූපී රංගය |
Dramatic Art & Literature |
 |
Absurdity |
අභූතය; අභූතරූපීතාව |
Dramatic Art & Literature |
 |
Abuse |
දුෂ්ප්‍රයුක්තිය; දුෂ්ප්‍රයෝගය; දුර්භාවිතය |
Dramatic Art & Literature |
 |
Abutment |
යා බැම්ම |
Dramatic Art & Literature |
 |
Academic |
ශාස්ත්‍රාලයීය; ශාස්ත්‍රඥ; ශාස්ත්‍රීය |
Dramatic Art & Literature |
 |
Academician |
ශාස්ත්‍රධාරියා |
Dramatic Art & Literature |
 |
Academy of arts |
කලාශාස්ත්‍රාලය; කලා නිකේතනය |
Dramatic Art & Literature |
 |
Acceleration |
ත්වරණය |
Dramatic Art & Literature |
 |
Accent |
උදාන්තය; උද්දීපනය; ප්‍රාසය |
Dramatic Art & Literature |
 |
Accent lighting |
ලක්ෂ්‍යාලෝකකරණය; කක්ෂ්‍යාලෝකකරණය |
Dramatic Art & Literature |
 |
Accenting the eyes |
නේත්‍රෝද්දීපනය; නේත්‍ර-උද්දීපනය |
Dramatic Art & Literature |
 |
Accentuation |
අවධාරණය; උද්දීපනය |
Dramatic Art & Literature |
 |
Accessories |
උපාංග; උපකාරක |
Dramatic Art & Literature |