Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 30 terms begin with letter  U  on  Surveying  Glossary

 Term Term Description Glossary
U-tube  U-නළය; U- බටය Surveying
Ultra-short waves  අතිලඝු තරංග Surveying
Unadjusted solution  අනුකූලනය නොකළ විසඳුම Surveying
Uncompensated error  හානිපූරණය නොවු දෙුා්ෂය Surveying
Uncontrolled mosaic  පාලනය නොකළ විචිත්‍රය Surveying
Underground  භූගත; පොළව යට Surveying
Underground survey  පොළව යට මැනීම Surveying
Uneven  අසම; විෂම Surveying
Uniform  ඒකාකාර; ඒක රූප; එකම හැඩයක් ඇති Surveying
Unit chord  ඒකක ජ්‍යාය Surveying
Unit of power  ජව ඒකකය; ක්ෂමතා ඒකකය Surveying
Unit setting lever  ඒකක පිහිටුවන ලීවරය Surveying
universal  සර්වත්‍ර; විශ්ව Surveying
universal joint  දුසත මූට්ටුව Surveying
Unknown(n)  අඥුාතය Surveying
Unload  හිස් කිරිම Surveying
Unsilvered portion  රිදුි නොගෑ කොටස Surveying
Unsteadiness  සැලෙනසුලු බව Surveying
Update  යාවත්කාල කිරිම Surveying
Upgrading  වැඩිදුියුණු කිරිම; උත් ශ්‍රේණි කිරීම Surveying
Upper clamp  උඩු කලම්පය Surveying
Upper limit  උඩත් සීමාව Surveying
Upper parallel plate  උඩු සමාන්තර තහඩුව Surveying
Upper plate  උඩු තහඩුව Surveying
Upper tangent screw  උඩු ස්පර්ශක ඉස්කුරුප්පුව Surveying
Upper transit  උච්ච සංක්‍රාන්තිය Surveying
Uranus  යුරේනස් (ග්‍රහයා) Surveying
Ursa Majoris  අර්සා මැජෝරිස් තරු මඩල; සප්තර්ෂි තරු මඩල; හත් දුින්න Surveying
Ursa Minoris  අර්සා මයිනෝරිස් තරු මඩල; ලඝු සප්තර්ෂි තරු මඩල; පරිශීලක Surveying
Utility  උපයෝගිතාව Surveying

Results30 Terms 





© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.