Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 74 terms begin with letter  W  on  Environment  Glossary

 Term Term Description Glossary
Warble fly  ගඩු මැස්සා Environment
Wasp  බඹරා Environment
Waste  අපද්‍රව්‍ය Environment
Waste land  මුඩු බිම Environment
Waste materials  අපද්‍රව්‍ය Environment
Waste treatment plant  අපද්‍රව්‍ය පිරියම් යන්ත‍්‍රාගාරය Environment
Water boatment  ඔරුකරුවෝ Environment
Water consumption  ජල පරිභෝජනය Environment
Water cycle  ජල චක‍්‍රය Environment
Water degradation  ජල හායනය Environment
Water droplets  ජල බිඳිති Environment
Water lagoon  අපජලය සහිත කලපුව Environment
Water logged lands  ජලභරිත ඉඩම් Environment
Water logging  ජලගිල්ම හෙවත් වගුරු ඇතිවීම Environment
Water management  ජල කළමනාකරණය Environment
Water plate  ජල තට්ටුව Environment
Water pollution  ජල දූෂණය Environment
Water potential  ජල විභවය Environment
Water quality  ජලයේ තත්ත්වය Environment
Water resources  ජල සම්පත් Environment
Water shed  දිය බෙත්ම; දිය බස්නාව Environment
Water softener  දිය මුදුකරය; ජල කඨිනත්ව හාරකය Environment
Water softening  ජල මෘදුකරණය; ජල කඨිනත්ව හරණය Environment
Water source  ජල ප‍්‍රභවය Environment
Water spray  දිය සීකර Environment
Water spring  ජල උල්පත Environment
Water table  භුජල මට්ටම Environment
Water vapour  ජල වාෂ්ප Environment
Water withdrawal  ජලය පසුහැරවීම Environment
Watershed  දිය බෙත්ම Environment
Watershed assessment  ජලග‍්‍රහ ප‍්‍රදේශ ඇගැයීම Environment
Watershed integrity  ජලග‍්‍රහයේ සමග‍්‍රතාව Environment
Watershed management  ජලාධාර කළමනාකරණය Environment
Watt  වොට් Environment
Wave length  තරංග ආයාමය Environment
Waves  තරංග Environment
Way of life  ජීවන ක‍්‍රමය Environment
Weather  කාලගුණය Environment
Weather modification  කාලගුණය වෙනස් කිරීම ; කාලගුණ විකරණය Environment
Weathering  (ශිලා) ජරණය; ජීරණය Environment
Weaving Industry  විවීම් කර්මාන්තය Environment
Weed  වල් පැළෑටි Environment
Weed control  වල් පැළෑටි මර්දනය Environment
Weedicide  වල් පැළෑටි නාශකය Environment
Westerlies  බටහිර සුළං Environment
Wet deposition  තෙත් නිධිසාධනය Environment
Wet evergreen forest  තෙත් සදාහරිත වනාන්තර Environment
Wet zone  තෙත් කලාපය Environment
Wetlands  තෙත් බිම් Environment
Whirl wind  සුළි සුළඟ Environment

Results  0  -  50 of 74 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.