Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 134 terms begin with letter  T  on  Environment  Glossary

 Term Term Description Glossary
Tailings  ගල් බොර Environment
Tank  වැව Environment
Tank cascades  වැව් ජල ප‍්‍රවාහ ශ්‍රේණිය; වැව් දිය ඉතිරුම් ක‍්‍රමය Environment
Tank,Abandoned  පාළු වැව Environment
Tanner   සොම්මරා Environment
Tannery  හම් කම්හල Environment
Tar sand  තාර වැලි Environment
Target group  ඉලක්කගත කණ්ඩායම Environment
Taxon  තක්සෝනය Environment
Taxon,Critically endangered  අතිශයින් අන්තරායට ලක්වූ තක්සෝනය Environment
Taxon,Data deficient  දත්ත ඌන තක්සෝනය Environment
Taxon,Endangered  අවදානමට ලක්වූ තක්සෝනය; ආපදාපන්න තක්සෝනය Environment
Taxon,Extinct   අභාවයට ගිය තක්සෝනය; නෂ්ට තක්සෝනය Environment
Taxon,Extinct in the wild  ස්වාභාවික පරිසරයෙන් නෂ්ට වූ තක්සෝනය Environment
Taxon,Flagship  ධ්වජධාරී තක්සෝනය Environment
Taxon,Keystone   මූලස්ථාන තක්සෝනය Environment
Taxon,Least concern  අවගණ්‍ය තක්සෝනය Environment
Taxon,Lower Risk   අඩු අවදානම් තක්සෝනය Environment
Taxon,Near threatened  අන්තරායාභිමුඛ තක්සෝනය (අන්තරාය- අභිමුඛ) Environment
Taxon,Not evaluated  ඇගයීමට ලක් නොවූ තක්සෝනය Environment
Taxon,Relict   අවශිෂ්ට තක්සෝනය Environment
Taxon,Threatened  තර්ජනයට ලක්වූ තක්සෝනය Environment
Taxon,Vulnerable  අවදානමට ලක්විය හැකි තක්සෝනය ;අන්තරායට ලක්වීමට ඉඩ ඇති තක්සෝනය Environment
Taxonomy  වර්ගීකරණ විද්‍යාව Environment
Technology  තක්ෂණය Environment
Tectonic factors  භූකාරක සාධක Environment
Tectonic plate  භූකාරක තැටිය Environment
Tectonic strain  භූකාරක වික‍්‍රියාව Environment
Temperate deciduous forests  සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර Environment
Temperate desert  සෞම්‍ය කලාපීය කාන්තාරය Environment
Temperate grasslands  සෞම්‍ය කලාපීය තණබිම් Environment
Temperate- zone  සමශීතෝෂ්ණ කලාපය Environment
Temperature  උෂ්ණත්වය Environment
Tendency  ප‍්‍රවණතාව Environment
Tending  සැපසාත්තුව (වන බෝග) Environment
Tensional movements  ආතතීය චලන Environment
Teratogenesis  අපරූපරෝහණය Environment
Teratogenic  ටෙරාටෝජෙනික්; අපරූපරෝහී ; විරූපජනක Environment
Teratogenic compounds  විරූපජනක සංයෝග Environment
Terminal moraines  අක්මොරේන Environment
Termite  වේයා Environment
Terrace  මළුව Environment
Terraced paddy field  හෙල්මළු කුඹුරු Environment
Terracing  හෙල්මළු වගාව Environment
Terrestrial  භෞමික Environment
Terrestrial ecosystem  භෞමික පරිසර පද්ධතිය Environment
Terrestrial energy   භූමිෂ්ඨ බලශක්තිය Environment
Terrestrial organism  භෞමික ජීවියා Environment
Terrestrial radiation  භෞමික විකිරණය Environment
Territoriality  වසම්වාසී බව Environment

Results  0  -  50 of 134 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.