Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 349 terms begin with letter  S  on  Environment  Glossary

 Term Term Description Glossary
Saline soil  ලවණ පස Environment
Saline-water  කරදිය Environment
Salinity  ලවණතාව Environment
Salinization  ලවණීකරණය; ලවණීභවනය Environment
Salt marsh   ලවණ වගුර Environment
Salt swamp  කරදිය ගොහොරුව Environment
Salt water intrusion  කරදිය ගැලීම Environment
Saltern  ලුණු ලේවාය Environment
Sample  නියැදිය Environment
Sanctuaries  අභය භුමි Environment
Sand bar   වැලි වැටිය Environment
Sand blasting   වැලි- වාත ප‍්‍රහරණය; වැලි ගැසීම Environment
Sand courtyard  වැලි මිදුල Environment
Sand dunes  වැලි කඳු Environment
Sand fly  වැලි මැස්සා Environment
Sand reef  වැලි පරය Environment
Sand stones  වැලි ගල් Environment
Sand terrace  වැලි මළුව Environment
Sanitation  සෞඛ්‍යාරක්ෂණය Environment
Saprophyte  මෘතෝපජිවියා Environment
Saprophytic chain  මෘතෝපජීවී ආහාර දාමය Environment
Saprovores- bacteria  ජීර්ණපෝෂී බැක්ටීරියා Environment
Saturated air   සන්තෘප්ත වාතය Environment
Saturation capacity  සංතෘප්ති ධාරිතාව Environment
Saturation level  සංතෘප්ති මට්ටම Environment
Savannah  සැවනා Environment
Sawfly  කියත් මැස්සා Environment
Scarp  මොහොර; ප‍්‍රපාතය Environment
Scarplands  මොහොරුබිම් Environment
Scavenger  කසළශෝධනය Environment
Scenic areas  දර්ශනීය ප‍්‍රදේශ Environment
School eco clubs  පාසල් පරිසර සමාජ Environment
Screw worm  ඉස්කුරුප්පු පණුවා Environment
Scrub jungle  වන ලැහැබ Environment
Sea grass beds  මුහුදු තණ බිම් Environment
Sea level  මුහුදු මට්ටම Environment
Sea level change  මුහුදු මට්ටම වෙනස් වීම Environment
Sea level rise  මුහුදු මට්ටම ඉහළ යාම Environment
Sea surface temperature  සමුද්‍ර පෘෂ්ඨීය උෂ්ණත්වය; මුහුද මතුපිට උෂ්ණත්වය Environment
Seam  ඉල්ලම Environment
Seamounts (Abyssal zone)  මුහුදු ගොඩැලි Environment
Season  ඍතුව; කන්නය Environment
Seasonal reservoir  කාලික ජලාශය Environment
Seasonality  කාලිකත්වය Environment
Seawalls  සමුද්‍රීය වැටි Environment
Secondary air pollutant  ද්විතීයික වායු දුෂකය Environment
Secondary consumer  ද්විතීයික පරිභෝජකයා Environment
Secondary ecological succession  ද්විතීයික පාරිසරික සන්තතිය Environment
Secondary forest  ද්විතීයික වනාන්තර Environment
Secondary succession  ද්විතීයික සන්තතිය Environment

Results  0  -  50 of 349 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.